එක ඉතින් උබලා දෙන්නා උබලා දෙන්නවා තෙරුම් ගන්න හැටියට තම්යිඅනික අපි ගොඩාක් ඉවසන්න පුරුදු වෙන්න ඔන මුලික දෙ යමක් කරනකොට කතා බහා කරලා කරන්න පුරුදු වෙන්න ඔන ගැනිට කියන්න ඔන නැහැ අනිත් උන් හිතයි ගැනිට බයෙ එහෙම හිතන්න එපා නිතරම අන් හැමට වඩා උබෙ ගැනිට තැනක් ජිවිතයෙ වෙන් කරපන් කිසිප්රශ්නයක් ඇති වෙන එකක් නැහැ
![]()


ගැනි ඉදිද්දි වෙන ගැනියෙක් එක්ක සැතපෙන එක තම්යි ෆට්ටම ආතල්
![]()
හොදද එහෙම.....?? 
ඇයි ? උඹට ඇරලාද තියෙන්නෙ ?![]()
මට ඇරො ගන්න අමාරුවක් නැහැ
අරින්න තම්යි මෙ දවස්වල අඩු
.......
හිතුවෙ උඹ මේ ටැග් එක ගැන කියන්නෙ කියලා : mata ඇරල ලයික් දාපන්,
ඕක අර වැලිමඩ අනාතයා වෙනුවෙන් ආපු ටැග් එකක්නේ......!! 


අපිටත් මේ පාර ටැග් නෑ බං...![]()

අර කැන්ඩියා ටෑග් සේල් එකක් දාලා තිබ්බා....... 
ඇතියාන්තං රත්නෙගෙ හොර id එක බෑන් කරලා!
GT ට කෝල් එකක් දීලා කිව්වා බං....... GT කියලා දවසම මේකේ එල්ලිලා ඉන්න බෑ නේ....... දැන් හරි ඌට බඩු බනිස්..... මාර කරදර කාරයෝ බං..... උන්ට වැඩකුත් නෑ..... අපිට වැඩකුත් නෑ....... 
ඌ ආවට වැඩක් නෑ..පොර මෙතනට එන්නේ නෑ..පරණ පෝස්ට් තමා බලන්නේ..
අපි දැන් දාන ඒවාට තව සතියකින් විතර උත්තර හම්බවෙයි..එතකොට ඒ පෝස්ට් එකේ ආතල් ඒකත් ගිහින්..මොකක්ද වුනේ කියලවත් අපිට මතක නෑ එතකොට...![]()


මේ දවස් ටිකේ ත්රෙඩ් එකට එන්න බැරි වුන නිසා ත්රෙඩ් එක කාගෙන කාගෙන එන්න ටිකක් පරක්කු වෙනවා තමා...... 
ටැග් ගනීකාව..අර කැන්ඩියා ටෑග් සේල් එකක් දාලා තිබ්බා.......
![]()

එතකොට බ්ලැකායි එස්පිකේයි බම්බු ගහනවද ?GT ට කෝල් එකක් දීලා කිව්වා බං....... GT කියලා දවසම මේකේ එල්ලිලා ඉන්න බෑ නේ....... දැන් හරි ඌට බඩු බනිස්..... මාර කරදර කාරයෝ බං..... උන්ට වැඩකුත් නෑ..... අපිට වැඩකුත් නෑ.......
![]()
ඔය මෙතන බොරුවට කෑගැහුවට මූත් චන්දෙ දෙන්නෙ සංදානෙටම තමයි. පූන්චිනිලමේ නම මතකෙ තියනකන් රත්නපුරේ කවුරුවත් යූඑන්පී එකට චන්දෙ දෙන්නෙ නෑ..![]()

පුංචිනිලමෙත් දැන් සංධානේ නේද....?? පොර ඉන්නවද....?? 
උඹට ඇරෙන්න වෙන කාටද ඔය බස්කටු දාගෙන profile හදන්න අමාරුවක් තියෙන්නෙ ? උඹම තමයි ඕක කරලා තියෙන්නෙ![]()




දන්නෙ නෑ බං. රත්නපුරේ දේශපාලුවන්ගෙ තත්වෙ ගැන හොයලා බලලා නෑ අවුරුදු ගානකින්..පුංචිනිලමෙත් දැන් සංධානේ නේද....?? පොර ඉන්නවද....??
![]()
