EK Married Club-3

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rofl:
    රත්නෙට මඩවලකට පනින්න තමයි වෙන්නෙ! :lol:

    mud-shrine_1350662i.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක ඉතින් උබලා දෙන්නා උබලා දෙන්නවා තෙරුම් ගන්න හැටියට තම්යි :yes:අනික අපි ගොඩාක් ඉවසන්න පුරුදු වෙන්න ඔන මුලික දෙ යමක් කරනකොට කතා බහා කරලා කරන්න පුරුදු වෙන්න ඔන ගැනිට කියන්න ඔන නැහැ අනිත් උන් හිතයි ගැනිට බයෙ එහෙම හිතන්න එපා නිතරම අන් හැමට වඩා උබෙ ගැනිට තැනක් ජිවිතයෙ වෙන් කරපන් කිසිප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ ;):dull:

    :oo::oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ඇයි ? උඹට ඇරලාද තියෙන්නෙ‌ ? :D

    :no: මට ඇරො ගන්න අමාරුවක් නැහැ :oo:අරින්න තම්යි මෙ දවස්වල අඩු:P.......

    හිතුවෙ උඹ මේ ටැග් එක ගැන කියන්නෙ කියලා : mata ඇරල ලයික් දාපන්,


    :lol: :lol: ඕක අර වැලිමඩ අනාතයා වෙනුවෙන් ආපු ටැග් එකක්නේ......!! :rofl::P:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇතියාන්තං රත්නෙගෙ හොර id එක බෑන් කරලා!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇතියාන්තං රත්නෙගෙ හොර id එක බෑන් කරලා!

    :yes: GT ට කෝල් එකක් දීලා කිව්වා බං....... GT කියලා දවසම මේකේ එල්ලිලා ඉන්න බෑ නේ....... දැන් හරි ඌට බඩු බනිස්..... මාර කරදර කාරයෝ බං..... උන්ට වැඩකුත් නෑ..... අපිට වැඩකුත් නෑ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ආවට වැඩක් නෑ..පොර මෙතනට එන්නේ නෑ..පරණ පෝස්ට් තමා බලන්නේ..:lol::lol:
    අපි දැන් දාන ඒවාට තව සතියකින් විතර උත්තර හම්බවෙයි..එතකොට ඒ පෝස්ට් එකේ ආතල් ඒකත් ගිහින්..මොකක්ද වුනේ කියලවත් අපිට මතක නෑ එතකොට...:rofl::rofl::P:P

    :rofl::P:lol: මේ දවස් ටිකේ ත්‍රෙඩ් එකට එන්න බැරි වුන නිසා ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එන්න ටිකක් පරක්කු වෙනවා තමා...... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: GT ට කෝල් එකක් දීලා කිව්වා බං....... GT කියලා දවසම මේකේ එල්ලිලා ඉන්න බෑ නේ....... දැන් හරි ඌට බඩු බනිස්..... මාර කරදර කාරයෝ බං..... උන්ට වැඩකුත් නෑ..... අපිට වැඩකුත් නෑ....... :angry:
    එතකොට බ්ලැකායි එස්පිකේයි බම්බු ගහනවද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මෙතන බොරුවට කෑගැහුවට‌ මූත් චන්දෙ දෙන්නෙ‌ සංදානෙටම තමයි. පූන්චිනිලමේ නම මතකෙ තියනකන් රත්නපුරේ කවුරුවත් යූඑන්පී එකට චන්දෙ දෙන්නෙ නෑ.. :P

    :oo::oo: පුංචිනිලමෙත් දැන් සංධානේ නේද....?? පොර ඉන්නවද....?? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: පුංචිනිලමෙත් දැන් සංධානේ නේද....?? පොර ඉන්නවද....?? :rolleyes:
    දන්නෙ නෑ බං. රත්නපුරේ දේශපාලුවන්ගෙ තත්වෙ ගැන හොයලා බලලා නෑ අවුරුදු ගානකින්.. :P
     
    Status
    Not open for further replies.