EK Married Club-3

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
:frown: මේකිට සහෝදර ප්‍රේමේ දෙන්න ගියහම එනවනේ මෙතන මටම අරින්න...... :angry: දැන් ඉතින් ගේම නම් ගේම....... :angry::angry:

අනේ සුදු අය්යේ :D, ඔයාගේ හිතේ තාමත් ඒ සහෝදර ප්‍රේමය නොසින්දී නොමැකී තියෙනවා එහෙනම් :rolleyes::yes:

hey! gud improvement of my sinhalese :yes:
 
Last edited:

kingdewi

Well-known member
  • අනේ සුදු අය්යේ :D, ඔයාගේ හිතේ තාමත් ඒ සහෝදර ප්‍රේමය නොසින්දී නොමැකී තියෙනවා එහෙනම් :rolleyes::yes:

    hey! god improvement of my sinhalese :yes:

    මචන් යුරාජ් සහෝදර ප්‍රේමෙන් හිටියම ලමයි හම්බෙනවද? :rolleyes::P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: මම 95 පෙට්‍රල් ගහන්නේ හොදට පාගන්න තියෙන පාරක යන්න තියෙනවා නම් දුර ගමනක් නම් විතරයි...... හැමදාම 95 ගැහුවොත් හාන්සි........ :angry:

    සල්ලි නැති මනුස්සයෙක් කිව්වා නම් කමක් නෑ...:baffled::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: පුංචිනිලමෙත් දැන් සංධානේ නේද....?? පොර ඉන්නවද....?? :rolleyes:
    ඔව් බන් උත් දැන් සන්ධානේ තමා, මෙහෙ නෙමේ ඉල්ලන්නේ trinco වලින්.....
    ඒ අයටම අර පරාල ඇන සීන් එක අමතක වෙලා.... :baffled:
     
    Status
    Not open for further replies.