Mozillage WEEDING PHOTO.........-)

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :oo: කෝ? එකෙත් මගේ නම දාලද?කෝ ලින්ක් එක දියන්කෝ?
    අපෝ මම උඩින් දාපු කමෙන්ට් එකටම මට දැනටම ඔන්න මරණීය තර්ජන කරල එවල

    "මේ ඕයි පු* නොදී හිටපන්"එහෙමත් කියල එවල
    අම්මෙ මම මේකෙන් ඉවත් වෙනවා !
     

    Mozilla

    Well-known member
  • අපෝ මම උඩින් දාපු කමෙන්ට් එකටම මට දැනටම ඔන්න මරණීය තර්ජන කරල එවල

    "මේ ඕයි පු* නොදී හිටපන්"එහෙමත් කියල එවල
    අම්මෙ මම මේකෙන් ඉවත් වෙනවා !

    :confused: ඒ කිව්වේ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම ඔය උඩින්ම දාපු මුල්ම කමෙන්ට් එකට
    මට මරණීය තර්ජනයක් ඇවිල්ල
    උඹත් වටිනව ඌත් වටිනව මට
    ඒකයි !

    උ කියන්නෙ කවුද? නම කියපන් :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එෆ්.බී එකෙත් මේක ශෙයා වෙලා ඕයි
    එළකිරි සමාජික මොසිල්ලගේ අපූරු වෙඩින් එක කියල
    කවුද ශෙයා කරල තියෙන්නෙ කියල කියන එක හරි නෑ නේද

    කියපන් බලන්න නම් මොකො හරි නැත්තෙ මෙකෙ දෙවල් වෙන තැන ක යනවා නම් අපිටත් දැන ගන්න කියපන් නම :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මල් බබා මොකාද එ උබට කොන්දක් තියෙනවා නම් නම කියපන් බය නොවි පිරෛමියෙක් කියල
    අපි හිතනවා උබ එතකොට එයාම වෙන්න ඇති එහෙනම් ෆෙක් එකෙන් මෙ ත්‍රෙඩ් එක දාන්න ඇත්තෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බබා උබ පොන් නෙමෙනම් නම කියපන් නැත්නම් හිතන්න වෙන්නෙ උබ බියගුලු පොන් කියලා
    මොකා උනත් කමක් නැහැ නම කියපන් ඩො
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා මොකාද එ උබට කොන්දක් තියෙනවා නම් නම කියපන් බය නොවි පිරෛමියෙක් කියල
    අපි හිතනවා උබ එතකොට එයාම වෙන්න ඇති එහෙනම් ෆෙක් එකෙන් මෙ ත්‍රෙඩ් එක දාන්න ඇත්තෙ
    අනේ මචන් උඹ කොහොමද ඒක දැනගත්තෙ
    මම දැම්ම කියල
    මම දැම්මෙ නෑ බන් මගේ ඇතින් දැමුන
    දැන් මොකද මචන් කරන්න ඕනේ
    2.gif

    නිල්පිත්තෙ පාස්වඩ් එක මතක නෑ බන් කොහොමද මේක දැන් ඩිලීට් කරන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනේ මචන් උඹ කොහොමද ඒක දැනගත්තෙ
    මම දැම්ම කියල
    මම දැම්මෙ නෑ බන් මගේ ඇතින් දැමුන
    දැන් මොකද මචන් කරන්න ඕනේ
    2.gif

    නිල්පිත්තෙ පාස්වඩ් එක මතක නෑ බන් කොහොමද මේක දැන් ඩිලීට් කරන්නේ

    තෙරුනෙ නැහැ තෙරෙන සිංහලෙන් කියපන් :oo::confused:
     

    Mozilla

    Well-known member
  • අනේ මචන් උඹ කොහොමද ඒක දැනගත්තෙ
    මම දැම්ම කියල
    මම දැම්මෙ නෑ බන් මගේ ඇතින් දැමුන
    දැන් මොකද මචන් කරන්න ඕනේ
    2.gif

    නිල්පිත්තෙ පාස්වඩ් එක මතක නෑ බන් කොහොමද මේක දැන් ඩිලීට් කරන්නේ

    මොනාද බබා කියපන්කො කෙලින්.බැරි නම් මට පී,ඇම් එකක් දාපන්.අපි මෙච්චර කියා ගන්න කෙලින් මුනට මොනාද බං උබට ඕක කියන්න බැරිද?:oo: එහෙම කියන්නේ බැරිනම් ඔය වගේ පුස් ටෝක් යේ දෙන්න එපා බං තර්ඩ් වල :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ මචන් උඹ කොහොමද ඒක දැනගත්තෙ
    මම දැම්ම කියල
    මම දැම්මෙ නෑ බන් මගේ ඇතින් දැමුන
    දැන් මොකද මචන් කරන්න ඕනේ
    2.gif

    නිල්පිත්තෙ පාස්වඩ් එක මතක නෑ බන් කොහොමද මේක දැන් ඩිලීට් කරන්නේ

    :oo: මොන පයන්නක්ද යකො මේ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොනාද බබා කියපන්කො කෙලින්.බැරි නම් මට පී,ඇම් එකක් දාපන්.අපි මෙච්චර කියා ගන්න කෙලින් මුනට මොනාද බං උබට ඕක කියන්න බැරිද?:oo: එහෙම කියන්නේ බැරිනම් ඔය වගේ පුස් ටෝක් යේ දෙන්න එපා බං තර්ඩ් වල :yes:

    එකනෙ බන් නම කියන්න බැරි නම් මොන හු^^^^ පොර වගෙ කියවන්නෙ එ දාපු එකාටත් වඩා
    පොන් ක් නෙහ් මු නම කියන්න බැරි තරම් :angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ ආතල් එක කැව බබා :(

    බබා ෆන් දෙන්නෙ නැති නිසා අපි අපි ෆන් එකක් ගත්තා එකත් කැවා මු පොර ටොක් දිලා
    මොන හිගන්නෙක් ද මු :angry: