සහො ගොඩාක් මහන්සි වෙනවා වගෙ බොහොම හොදයි එහෙම තම්යි ඉන්න ඔන දැන් ඉතින් ඉස්සර වගෙ පිස්සු නටලා හරි යන්නෙ නැහැ නෙහ් දැන් සහොට වගකිමක් තියෙනවා රකින්න බිරිදක් ඉන්නවා කන්න බොන්න දෙන්න ඔන සහොට උදවුවක් එහෙම ඔන උනොත් කියන්න මට කරන්න පුලුවන් දෙයක් කරන්නම්![]()
ඔව් නේද සහෝ? සමහරු සමහරු වගේ ගෑනුන්ට හොරෙන් එළකිරි එන්න වෙන එකක් නැ මටනම්.මොනා උනත් කරන්න වැඩ තියෙනවනේ....මහන්සි වෙන්න එපයි ජීවත් වෙන්න.ඔයාගේ වචනෙට ගොඩක් ස්තුතියි සහෝ

ඔහොම රිද්දනවා ගන්න එපා සහෝ...රටේ ලෝකේ ජීවත් වෙනකොට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා.පිරිමි නැකත් වලින් උපදුන ගනු චරිත,පොන්ස් වගේ චරිත,පොඩි දෙයක් උනාම රිදිලා දකින දකින තැන් වල අඩන පිරිස් ඒ වගේ විවිද විවිද කොට්ට්සයන් අපේ අතරේ ඉන්නවා. සහෝ 
උඹෙ වෙඩින් කිට් එක ලෙටස්ට් ඩිසයින් එකද බන්....
ස්තුති සහෝ...උපදෙසක් ඕනි උනොත් අහන්නම්
කෝ? එකෙත් මගේ නම දාලද?කෝ ලින්ක් එක දියන්කෝ?
