EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හම්බවෙනවා හම්බ වෙනවා මචන්
    අර කුඩෙන් වෙඩි තිබ්බා දඩයක්කාරයාගේ කතාව උබ දන්නවා ඇතිනේ :rofl:
    :baffled::baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන්නම ලිබටි ප්ලාසා ගිහින්ලු හෝල් එකට යන්න එන බඩු දිහා බලන් ඉන්න :P

    තෝත් ඒ ළඟ හිටිය කිව්වේ ඕකටද කොස් ඇටයෝ ? :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හික් හික්..තරිය බොන්ගෝ එක එලවන ගමන ෆොටෝ ගත්තනම් එහෙම බඩුම තමා...:rofl::rofl:
    එහෙනම් ඉස්සරහ රෝද දෙකම බිම..ලොරියක බඩු අදිනවනේ ඒකෙ...:oo::oo::baffled::baffled:
    පිටිපස්සේ බඩු(ලිපි ද්‍රව්‍ය)..ඉස්සරහ අලි පැටව් තුනකුත් දාල..අනේ පව් අර බොන්ගෝ එක..:rofl::rofl::P:P

    :frown::angry: තෝව හප්පලා දාන්න තිබ්බේ !!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ ආවට වැඩක් නෑ..පොර මෙතනට එන්නේ නෑ..පරණ පෝස්ට් තමා බලන්නේ..:lol::lol:
    අපි දැන් දාන ඒවාට තව සතියකින් විතර උත්තර හම්බවෙයි..එතකොට ඒ පෝස්ට් එකේ ආතල් ඒකත් ගිහින්..මොකක්ද වුනේ කියලවත් අපිට මතක නෑ එතකොට...:rofl::rofl::P:P

    :rofl::yes:ඔව් බන් සිරාවට !! පිස්සු ප*ක් ඌ නම් !! එපා වෙනවා පරණ එව්වට කොමෙන්ට් දාද්දි :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ සුදු අය්යේ :D, ඔයාගේ හිතේ තාමත් ඒ සහෝදර ප්‍රේමය නොසින්දී නොමැකී තියෙනවා එහෙනම් :rolleyes::yes:

    hey! gud improvement of my sinhalese :yes:

    :frown: කොහෙද එනවනේ මෙතන ඔලුවට අත හෝදන්න......!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සල්ලි නැති මනුස්සයෙක් කිව්වා නම් කමක් නෑ...:baffled::baffled:

    :oo: මට කොහෙන්ද බං සල්ලි..... යන්තම් මේ ජොබ් එකෙන් හම්බවෙන සොච්චමෙන් පාන් කෑල්ලක් කාලා ජීවත් වෙනවා..... :rofl::P
     
    Status
    Not open for further replies.