EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුකන්නා:P
    තොට කිව්වට වැඩක් නෑ... :no:
    2.gif

    කිව්වා නාහන ගුරූ ඉහල ගියත් එකයි පහල ගියත් එකයි...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොට කිව්වට වැඩක් නෑ... :no:
    2.gif

    කිව්වා නාහන ගුරූ ඉහල ගියත් එකයි පහල ගියත් එකයි...
    :confused:
    උබ මට පි ඇම් එකක් දාලා මොනවාද කියනවා කිවුවා නෙ ද කො පි ඇම් එක සංක පාලා මහත්තයො:angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused:
    උබ මට පි ඇම් එකක් දාලා මොනවාද කියනවා කිවුවා නෙ ද කො පි ඇම් එක සංක පාලා මහත්තයො:angry:
    කුනුහරුප කියන්න එපා කියලා කි‍ව්වෙ බොල...

    ආ.. පී එම් එක දාන්න අමතක උනා නෙව.. :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුනුහරුප කියන්න එපා කියලා කි‍ව්වෙ බොල...

    ආ.. පී එම් එක දාන්න අමතක උනා නෙව.. :baffled:

    කුනුම කුනු හරප කියන්නෙ නැහැ බාල කරලා කියන්නෙ :P පි ඇම් එක එවපන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුනුම කුනු හරප කියන්නෙ නැහැ බාල කරලා කියන්නෙ :P පි ඇම් එක එවපන්
    ඔව් ඔව්.. පේනවා පේනවා.. :baffled: අනේ යකෝ :rofl:

    මට තව ටික වෙලාවක් කල් දීපංකො.... කල්පනා කරලා බලන්නං..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌට බිස්නස් සෙට් වෙන ත්රෙඩ් වල ආතල් දෙන්න යන්න එපා යකො. හම්බෙන්න තියන බිස්නස් එකත් කෙල වෙලා යයි.
    :yes::yes::rolleyes:
     
    Status
    Not open for further replies.