මචන්ලා මට රු 30000 ගන්න පුළුවන් හොදම ෆොනේ එක කියන්න පුලුවන්ද??
ටිකක් හදිස්සියි...
මෙකයි 30000 ම වියදම් කරන්නත් ඕනේ...
live walkman, වගේ එව්වා කියන්න එපා...එව්වා 30000 වඩා අඩුයි නේ....
Please Help ME
![]()
ඔව මචන්ලා 30000 ෆොනේ න කියල මම දන්නවා...
නමුත් මම කිවේ....30000 අඩු වුනාට අව්ලක් න...නමුත් ගොඩක් අඩු නොවී....

ICS and Skype video ganna puluwan e ganata tiyena ekama 4n eka live witharai.Sony Xperia U
30,000 tama ganna phone na, company ekata gihin e ganata hada ganna wei, ekko 30,000 adu or wadi thamai. brandnew gannawanan, thawa 3000,4000 wage puluwan nan neo ekak ganna puluwan. bt neo eka heat wenawa wadiiii.
