එහෙම වෙන්නෙ නෑ.. මට එයාව විශ්වාසයි..![]()

විනාසයි එහෙනම්.......!! 

එහෙම වෙන්නෙ නෑ.. මට එයාව විශ්වාසයි..![]()

විනාසයි එහෙනම්.......!! 

මේකනං රත්නෙ ප්ලෑන් කරලම දුන්න ගේමක් වගේ..
ලබන මාසෙ බං. දවස් 4ක long weekend එකක් සෙට් වෙලා තියෙන්නෙ..
වාහන 2,3ක්ම යයි.. ගොඩක් කට්ටිය ඉන්නවනෙ..

අනේ නෑ බං..... තරි මාමිට එහෙම කරනවද මම......
ආයේ අවුල් වෙයි කියලා බයටමයි හම්බයගෙන් ගේම ඉල්ලලා වෙන එකක්ම අරන් දුන්නේ......
ඒත් දැන් ඒකටත් *කවිලා.......

මීට පස්සේ මලාට කාටවත් රස්සාවක් නම් හොයල දෙන්නේ නෑ මම !!චා සීන් එක මගේ රෙදි නෑ දැන් !! මම ඕවට හොට දන්නේ නෑ කියල තියෙද්දී උඹ නිසා තමයි සෙට් කරලා දුන්නේ ..
![]()
මම තමා අන්තිමේදී බොරු කාරයා උනේ !!![]()
හිට්ලර් හොදට දෙසුවද......?? 

මොනාද බන්, ඔය එක එක කුප්ප තැන් වලින් බඩු අරන් දෙන්න එපා! තොටත් ලිද..ගන්න උන්ට වගා ළිද!!![]()
dakka neda hambayanta bena bena mu hambayangenmai badu ganne 
මොනාද බන්, ඔය එක එක කුප්ප තැන් වලින් බඩු අරන් දෙන්න එපා! තොටත් ලිද..ගන්න උන්ට වගා ළිද!!![]()
මම සාලා එකෙන් ගන්න ගියහම, උන් තමා කිව්වේ ස්ටොක් නෑ... ඒ නිසා උන්ගෙන් ගත්ත ඒවා
Barcleys එකේ තියෙනවා, එතනින් ගන්න දැනට කියලා........
මට පේන්නේ හම්බයා සාලා එකෙන් ටිකක් අරන්, ඉතුරුවා හොරාට ගෙනල්ලා විකුණනවද කොහෙද.....!! නැත්නම් මෙහෙම එකම ලෙඩේම එනවද......!! 
dakka neda hambayanta bena bena mu hambayangenmai badu ganne
![]()

ආයේ ඕකුන්ගෙන් ඈණයක්වත් ගන්නේ නෑ.......
මම ඕකුන්ගෙන් මෙලෝ දෙයක් ගන්නේ නෑ බං දැන් කාලෙක ඉදන්......
සාලා එකේ එකාගෙන්, UPS නෑ කියලා, උගේ රෙකමන්ඩ් එක නිසා ගත්තේ UPS එක හම්බයාගෙන්...... ශික් විතරක්.......!! 

මම සාලා එකෙන් ගන්න ගියහම, උන් තමා කිව්වේ ස්ටොක් නෑ... ඒ නිසා උන්ගෙන් ගත්ත ඒවා
Barcleys එකේ තියෙනවා, එතනින් ගන්න දැනට කියලා........
මට පේන්නේ හම්බයා සාලා එකෙන් ටිකක් අරන්, ඉතුරුවා හොරාට ගෙනල්ලා විකුණනවද කොහෙද.....!! නැත්නම් මෙහෙම එකම ලෙඩේම එනවද......!!
![]()
ආයේ ඕකුන්ගෙන් ඈණයක්වත් ගන්නේ නෑ.......
මම ඕකුන්ගෙන් මෙලෝ දෙයක් ගන්නේ නෑ බං දැන් කාලෙක ඉදන්......
සාලා එකේ එකාගෙන්, UPS නෑ කියලා, උගේ රෙකමන්ඩ් එක නිසා ගත්තේ UPS එක හම්බයාගෙන්...... ශික් විතරක්.......!!
![]()
... Issara 2002 withara gaththu Mercury ekak thiyenawa ... battery eka deparak withara thamai maru karala thiyenne ... wadima backup time eka thiyenne eke ...
ගන්න රෙද්දක් උඹ ඇරන් පුරුදු තැනකින් ඇරන් දියන්. එක එක ෆේක් මගුල් වැහි වැහැල නේ.
සාලා එකේ එකාටත් ඈමතුවා අද උදේම මම.......!! 
Prolink mage ups dekak thiyenawa sala eken gaththa melo rahak nae... Issara 2002 withara gaththu Mercury ekak thiyenawa ... battery eka deparak withara thamai maru karala thiyenne ... wadima backup time eka thiyenne eke ...
Me dawas walanam Defender ups eka hodai ... ekak ganna thibbe ubata![]()
Pro Link මමත් පාවිච්චි කරලා නෑ......
Power Tree and Mercury තමයි මමත් පාවිච්චි කරේ.......
කවුද මචෝ ඔය ඩිෆෙන්ඩර් කියන මොඩල් එක ගෙන්වන්නේ......?? හම්බයෙක් නම් ඒකත් මට එපා....... 

සාලා එකේ එකාටත් ඈමතුවා අද උදේම මම.......!!
Pro Link මමත් පාවිච්චි කරලා නෑ......
Power Tree and Mercury තමයි මමත් පාවිච්චි කරේ.......
කවුද මචෝ ඔය ඩිෆෙන්ඩර් කියන මොඩල් එක ගෙන්වන්නේ......?? හම්බයෙක් නම් ඒකත් මට එපා.......
![]()

මම සාලා එකෙන් ගන්න ගියහම, උන් තමා කිව්වේ ස්ටොක් නෑ... ඒ නිසා උන්ගෙන් ගත්ත ඒවා
Barcleys එකේ තියෙනවා, එතනින් ගන්න දැනට කියලා........
මට පේන්නේ හම්බයා සාලා එකෙන් ටිකක් අරන්, ඉතුරුවා හොරාට ගෙනල්ලා විකුණනවද කොහෙද.....!! නැත්නම් මෙහෙම එකම ලෙඩේම එනවද......!!
![]()

VenceIP
hambayo newei![]()

Thanks මචෝ.... මම බලන්නම් උන්ට කතා කරලා......!!
600VA එකක් කීයක් වෙනවද දන්නේ නෑ.....?? 
අඩේ..මමත් ගත්තා Barclays එකෙන් UPS එකක් දැන් අවුරුදු තුනකට විතර කලින්..DCP තමා බ්රෑන්ඩ් එක නම්..තාම ලෙසටම වැඩ...
මට පෙන්නේ තරියගේ අවුලක් වගේ...![]()

අනේ මන්දා බං..... දැන් කරන්නේ තරියට වෙන බ්රෑන්ඩ් එකක UPS එකක් අරන් දෙනවා......
ඒකෙනුත් ඔය සන්තෑසියම උනොත් තරියව මරනවා....... ඒක අවුලක් නැතුව දිව්වොත් Barckays එකේ හම්බයව මරනවා...... 

අඩේ..මමත් ගත්තා Barclays එකෙන් UPS එකක් දැන් අවුරුදු තුනකට විතර කලින්..DCP තමා බ්රෑන්ඩ් එක නම්..තාම ලෙසටම වැඩ...
මට පෙන්නේ තරියගේ අවුලක් වගේ...![]()
... onna munge service ... kohoma hari call karala call karala dawas 4kin wage thawa ekak deela thibba 
Thanks මචෝ.... මම බලන්නම් උන්ට කතා කරලා......!!
600VA එකක් කීයක් වෙනවද දන්නේ නෑ.....??
![]()
mage yaluwek gathtaoya DCP ekak giya mase ... genalla gahapu gaman weda kare nae ... eta passe ithin peya 12k charge karanna ona nisa wennathi kiyala charge kala ... eth weda nae ... eta passe Debug ekata ussan giyalu ... un kiwwalu sathi dekak thunak yai kiyala warannty claim karala denna... onna munge service ... kohoma hari call karala call karala dawas 4kin wage thawa ekak deela thibba
Prolink, DCP walata wada poddak gana wadi ... product ekanam quality ...
600VA - Rs4850/-
1KV - Rs6850/-
ගාන වැඩි උනත් කමක් නෑ බං බඩු හොද නම්........
වොරන්ටි අවුලක් නැතුව දෙනවා නම්......
ඕකක් අරන් දෙනවා තරි මාමිට....... 