ආයේ දවස් ගානකට එන එකක් නෑ......
ආව ගමන් මගේ UPS එකේ ගුණ ගායනා කරයි........
![]()

හ්ම්ම්... උඹටත් හිතුනද..
එහෙම නමක් තියාගෙන නං මේකෙ ඉදලා වැඩක් නෑ
ආයේ එන එක ගැන දෙපාරක් හිතලා බලන්නං එහෙනං![]()
![]()

පිස්සුද ඕයි.......!!අහ්...කට්ටියම ඉන්නේ...යුරාජ් ලොක්ක කට්ටියටම පාටියක් දෙනවා කිව්වා මොකක්ද මන්ද..මැරිඩ් ක්ලබ් එකේ උන්ට...![]()

වැඩේ හරිද ?
හිටලද?![]()

උඹලත් බලාගෙන ඉන්නේ මට කෙල වෙනකම් ම තමා......
දෙන කිංග් II තමා උඹ..... 
අද කොහොමත් මූඩ් අවුල් මගෙ.. තරි මාමටත් බොරු කාරයෙක් උනා මේ කොහෙද යන හිතුවක්කාර කෙල්ලෙක් නිසා.. ඌ මොනවා හිතුවද දන්නෙ නෑ..![]()
කිව්වා තරි මාමි මට.... ඌට උඹ ලිද සෙට් කරා කියලා....... 
සියවෙනි වරටත් ලිඳට පැනීමේ ප්රීතිය නිමිත්තෙන්ද ?![]()

වට් ද ෆක් ??![]()
![]()
![]()
මූ තරි මාමිට කෙල්ලෙක් සෙට් කරලා දෙන්නම් කියලා (තරි මාමිලගේ ශොප් එකට) කෙල්ල ගිහින් නෑ...... 
අර මං එදා කිව්ව කෙල්ල බං.. ඒකිත් මොසිල්ලා වගේ.. අද ඉන්ටවිව් එන්නං කියලා ඇවිත් නෑ...![]()
තරි මාමා මාව විශ්වාස කරලයි ජොබ සෙට් කලේ.. මේ ගෑනි මගෙත් පටි රෝල් කලා..
කාටවත් උදවු කරන්න හිතෙන් නෑ මෙහෙම වෙද්දි![]()

ජොබ් හොයලා දීලත් එන්නේ නැති උන්ව වැලිමඩ යවන්න ඕනා...... 
අද කොහොමත් මූඩ් අවුල් මගෙ.. තරි මාමටත් බොරු කාරයෙක් උනා මේ කොහෙද යන හිතුවක්කාර කෙල්ලෙක් නිසා.. ඌ මොනවා හිතුවද දන්නෙ නෑ..![]()
චා සීන් එක මගේ රෙදි නෑ දැන් !! මම ඕවට හොට දන්නේ නෑ කියල තියෙද්දී උඹ නිසා තමයි සෙට් කරලා දුන්නේ ..
අර මං එදා කිව්ව කෙල්ල බං.. ඒකිත් මොසිල්ලා වගේ.. අද ඉන්ටවිව් එන්නං කියලා ඇවිත් නෑ...![]()
තරි මාමා මාව විශ්වාස කරලයි ජොබ සෙට් කලේ.. මේ ගෑනි මගෙත් පටි රෝල් කලා..
කාටවත් උදවු කරන්න හිතෙන් නෑ මෙහෙම වෙද්දි![]()

හ්ම්ම් හරි මම බඩු කාරයා 
පොරගේ ඩෙස්ක්ටොප් එකට *කවිලා.......!!
![]()

ආයේ දවස් ගානකට එන එකක් නෑ......
ආව ගමන් මගේ UPS එකේ ගුණ ගායනා කරයි........
![]()

පලයන් ඩෝ යන්න මගේ යකා අවුස්සන්නේ නැතුව !! බලපන් අලුතෙන්ම දුන්න බෝර්ඩ් එකත් හික උනානේ ?![]()
![]()

ඉක්මන් වෙන්න එපා.....
ඒකිට එන්න බැරිවුණා හේතුවක් තිබුනද දන්නේ නැනේ, හොයල බලපන්.....
වැලිමඩ අනාතයාගේ හේතු වගේ වෙයිද.....?? 

අම්මාගෙ යාලුවෙක්ගෙ කිව්වා නේද ? අමමට කියන්න යාලුවට අමතන්න කියලා![]()

tatta wa ticket kapala gedara ekkan enawa kiyala kiwwe..
eth itin mekita yanna tibuna ban.. hawasa hari..
man kiwwa.. amma amatuwa...
wediya mokuth kiyanna be gedara ledek inna nisa..![]()
අපේ ඇස් වහ කටවහ යවාගන්නද දන්නෑ![]()

තොගේ *ත්තේ UPS එක ගැහුවා විතරයි ආපහු කෙල උනේ !! ෂික් !!!![]()
බලපන් බං..... මටත් මාර අප්සෙට් ඕයි..... මීට පස්සේ නම් හම්බයාගෙන් නිකන් දුන්නත් ඈණයක්වත් ගන්නේ නෑ......
ශික් අපරාදේ එදා සාලා එකෙන් ගන්නේ නැතුව උන්ගේ ඩීලර් කියපු නිසා, හම්බයාගෙන් ගත්තේ........
ඕක අරන් වරෙන්, මම උඹට ඕකට වෙන මොඩල් එකක් අරන් දෙන්නම් වෙන තැනකින්...... 
පලයන් ඩෝ යන්න මගේ යකා අවුස්සන්නේ නැතුව !! බලපන් අලුතෙන්ම දුන්න බෝර්ඩ් එකත් හික උනානේ ?![]()
![]()

සොරි අංකල්...... මේ දවස් වල ලිං මාව හොයාගෙන එන්නේ......
ඕක අරන් වරෙන්කෝ මම තම්බියට ජාතිය අමතලා ගිහින් දෙන්න....... 
බස් දෙකේ ගමන් බිමං ගිය හැම කෙනෙක්ම වගේ වෙනස දන්න නිසා මං මොකුත් කියන්නෙ නෑ![]()

ඒකනේ ලේලන්ඩ් Rockz......

ගයානයා අපිට ටටා කියලා ගේ අස්සට රිංගුව විදිහ නං එතරම් ඇල්ලුනේ නැත.. අද නං දෙකෙං එකක් වනු ඇත