EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මීට පස්සේ මලාට කාටවත් රස්සාවක් නම් හොයල දෙන්නේ නෑ මම !! :no: චා සීන් එක මගේ රෙදි නෑ දැන් !! මම ඕවට හොට දන්නේ නෑ කියල තියෙද්දී උඹ නිසා තමයි සෙට් කරලා දුන්නේ ..:dull:

    2.gif
    2.gif
    2.gif

    හිතලා ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි බං.. මමත් මේ ඉස් ඉස්සෙල්ලම තමයි අසරනයි කියලා හිතපු එකෙක්ට රස්සාවක් දෙන්න ගියෙ... ක්‍ව්ද දන්නෙ මෙහෙම වෙයි කියලා..
    මං දන්නවා උඹට සොරි කිව්වා කියලා උඹට උඹේ එව්න්ගෙං වෙච්ච නෝන්ඩිය මැකෙන්නෙ නෑ කියලා..
    හිටපංකො.. මං හෙට උඹේ කඩේක කෝල් කරලා සමාව ඉල්ලන්නං..
    2.gif

    ඇත්තම සීන් එක කියන්නං..
    2.gif
    thats all i can do.. :(

    මම තමා අන්තිමේදී බොරු කාරයා උනේ !! :oo::dull:
    2.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2.gif
    2.gif
    2.gif

    හිතලා ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි බං.. මමත් මේ ඉස් ඉස්සෙල්ලම තමයි අසරනයි කියලා හිතපු එකෙක්ට රස්සාවක් දෙන්න ගියෙ... ක්‍ව්ද දන්නෙ මෙහෙම වෙයි කියලා..
    මං දන්නවා උඹට සොරි කිව්වා කියලා උඹට උඹේ එව්න්ගෙං වෙච්ච නෝන්ඩිය මැකෙන්නෙ නෑ කියලා..
    හිටපංකො.. මං හෙට උඹේ කඩේක කෝල් කරලා සමාව ඉල්ලන්නං..
    2.gif

    ඇත්තම සීන් එක කියන්නං..
    2.gif
    thats all i can do.. :(

    මොකද උඹට ආයෙ කෝල් දීල ඇරෝගන්න ඕනද ... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඒත් උඹට වෙන කාගෙ හරි නොම්මරයක් දෙයි ඕක ලස්සනට :P
    :baffled: මං අද කෝල් කලාම උ ෆෝන් එක ගත්තෙත් නෑ.. මට මාර අප්සට් බං.. විහිළු නෙවෙයි...
    උදව් කරලා තියෙනවා එමට.. ඒත් මේ වගේ පොල්ලක් තිබ්බ සීන් එකක් උනාමයි බං.. මං ඕනවට වඩා ඒ ගෑනුංව විශ්වාස කරලා තරි මාමාගේ විශ්වාසය කඩ කලා..
    2.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled: මං අද කෝල් කලාම උ ෆෝන් එක ගත්තෙත් නෑ.. මට මාර අප්සට් බං.. විහිළු නෙවෙයි...
    උදව් කරලා තියෙනවා එමට.. ඒත් මේ වගේ පොල්ලක් තිබ්බ සීන් එකක් උනාමයි බං.. මං ඕනවට වඩා ඒ ගෑනුංව විශ්වාස කරලා තරි මාමාගේ විශ්වාසය කඩ කලා..
    2.gif

    මොනව කරන්නද බන් ඉතින් හිතල කරා නෙවෙයිනෙ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( :( බලපන් බං..... මටත් මාර අප්සෙට් ඕයි..... මීට පස්සේ නම් හම්බයාගෙන් නිකන් දුන්නත් ඈණයක්වත් ගන්නේ නෑ...... :no: ශික් අපරාදේ එදා සාලා එකෙන් ගන්නේ නැතුව උන්ගේ ඩීලර් කියපු නිසා, හම්බයාගෙන් ගත්තේ........ :angry: :( ඕක අරන් වරෙන්, මම උඹට ඕකට වෙන මොඩල් එකක් අරන් දෙන්නම් වෙන තැනකින්...... :yes:



    :rofl::P සොරි අංකල්...... මේ දවස් වල ලිං මාව හොයාගෙන එන්නේ...... :( ඕක අරන් වරෙන්කෝ මම තම්බියට ජාතිය අමතලා ගිහින් දෙන්න....... :angry:


    යකෝ තෝ නම් මාර යකෙක් බන් !! :frown: දැන් මසර් බෝර්ඩ් එක කෙල වෙච්ච එකට මම මොනාද උන්ට කියන්නේ ? බලපන් අලුත්ම බෝර්ඩ් එක ශික් !! :growl: ඒ අස්සේ ඩිවූම් සබ වූෆර් එකේ එක ස්පීකර් එකකුත් ගියා බන් ඔය ලබ්බ නිසා !! :growl:මට ඕන නෑ තොගේ වොරන්ටි මම වැඩට යන ගමන් පාමංකඩ ඇලට දානවා ඔය *ත්තේ UPS එක :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ආයෙත් තරියට ළිද සෙට් කලාද යුරාජ් මළයා?

    බලහන් බන් .. දැන් මම ගෙදර ගිහින් නෙට් ඇවිල්ල ඉවරයි :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: dakka neda hambayanta bena bena mu hambayangenmai badu ganne :baffled:

    :rofl: මුගේ බොරු පඩ ෂෝ බන් !! ටෝශීබ රොක්ස් කියල HP විකුණන එකානේ මූ .. ඊලඟට හික වෙන්නේ දත් කිඹුලාගේ ලැපට තමා :baffled: එකෙත් ලොවෙත් නැති ලෙඩ එන්නේ හිටපු ගමන් මූ ශේප් එකේ අටෝල එනවා !!:angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ..මමත් ගත්තා Barclays එකෙන් UPS එකක් දැන් අවුරුදු තුනකට විතර කලින්..DCP තමා බ්‍රෑන්ඩ් එක නම්..තාම ලෙසටම වැඩ...:yes::yes:
    මට පෙන්නේ තරියගේ අවුලක් වගේ...:rolleyes::rolleyes:

    පිස්සුද ඕයි මගේ මොන අවූලක්ද ? :angry: සාලා එකේ තියෙන ප්‍රෝලින්ක් එක මේ මොඩල් නෙමේ .. මේක ෆේක් මගුලක් ද කොහෙද ? මම සාලා එකෙන් ගත්ත අනික් ups එක අවරුදු 3ක් නියමෙට වැඩ බැටරි එක වීක් නිසා බැටරි එකක් අරන් දෙන්න කිව්වම තමා මූ මේ ලබ්බ දුන්නේ !! :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::oo: අනේ මන්දා බං..... දැන් කරන්නේ තරියට වෙන බ්‍රෑන්ඩ් එකක UPS එකක් අරන් දෙනවා...... :yes: ඒකෙනුත් ඔය සන්තෑසියම උනොත් තරියව මරනවා....... ඒක අවුලක් නැතුව දිව්වොත් Barckays එකේ හම්බයව මරනවා...... :angry::angry:

    යකෝ තොගෙන් බඩු ගත්තට අපිව මරන්න ඕන තමා !! යකෝ මූ කස්ටර්මර්ලවත් මරන්නනේ යන්නේ දැන් ලගච්චු අරන් දීල !! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: ඒ මොකද.....?? මම අංකල්ට වෙන එකක් අරන් දෙන්නේ FOC :yes:

    අනේ FOC තොගේ මට එපා :no: ඔය ලබ්බ මම අද ඇලට දානවා දානවමයී :dull:
     
    Status
    Not open for further replies.