මීට පස්සේ මලාට කාටවත් රස්සාවක් නම් හොයල දෙන්නේ නෑ මම !!චා සීන් එක මගේ රෙදි නෑ දැන් !! මම ඕවට හොට දන්නේ නෑ කියල තියෙද්දී උඹ නිසා තමයි සෙට් කරලා දුන්නේ ..
![]()
මම තමා අන්තිමේදී බොරු කාරයා උනේ !!![]()
![]()
![]()
![]()
හිතලා ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි බං.. මමත් මේ ඉස් ඉස්සෙල්ලම තමයි අසරනයි කියලා හිතපු එකෙක්ට රස්සාවක් දෙන්න ගියෙ... ක්ව්ද දන්නෙ මෙහෙම වෙයි කියලා..
මං දන්නවා උඹට සොරි කිව්වා කියලා උඹට උඹේ එව්න්ගෙං වෙච්ච නෝන්ඩිය මැකෙන්නෙ නෑ කියලා..
හිටපංකො.. මං හෙට උඹේ කඩේක කෝල් කරලා සමාව ඉල්ලන්නං..![]()
ඇත්තම සීන් එක කියන්නං..thats all i can do..![]()
![]()

මොකද උඹට ආයෙ කෝල් දීල ඇරෝගන්න ඕනද ...![]()
අර මනුස්සයට බට්ටා මාරු වෙලාලු තියෙන්නෙ.. මං නිසා නෙහ් මේ ඔක්කොම
අර මනුස්සයට බට්ටා මාරු වෙලාලු තියෙන්නෙ.. මං නිසා නෙහ් මේ ඔක්කොම
![]()

ඔව් ඒත් උඹට වෙන කාගෙ හරි නොම්මරයක් දෙයි ඕක ලස්සනට![]()
මං අද කෝල් කලාම උ ෆෝන් එක ගත්තෙත් නෑ.. මට මාර අප්සට් බං.. විහිළු නෙවෙයි... මං අද කෝල් කලාම උ ෆෝන් එක ගත්තෙත් නෑ.. මට මාර අප්සට් බං.. විහිළු නෙවෙයි...
උදව් කරලා තියෙනවා එමට.. ඒත් මේ වගේ පොල්ලක් තිබ්බ සීන් එකක් උනාමයි බං.. මං ඕනවට වඩා ඒ ගෑනුංව විශ්වාස කරලා තරි මාමාගේ විශ්වාසය කඩ කලා..![]()

ඔව් බං.. මේ වෙලාවට හිතෙනවා සහරා කාන්තාරෙ මැද හරියෙ හිටියනං කියලා..මොනව කරන්නද බන් ඉතින් හිතල කරා නෙවෙයිනෙ![]()

![]()
බලපන් බං..... මටත් මාර අප්සෙට් ඕයි..... මීට පස්සේ නම් හම්බයාගෙන් නිකන් දුන්නත් ඈණයක්වත් ගන්නේ නෑ......
ශික් අපරාදේ එදා සාලා එකෙන් ගන්නේ නැතුව උන්ගේ ඩීලර් කියපු නිසා, හම්බයාගෙන් ගත්තේ........
![]()
ඕක අරන් වරෙන්, මම උඹට ඕකට වෙන මොඩල් එකක් අරන් දෙන්නම් වෙන තැනකින්......
සොරි අංකල්...... මේ දවස් වල ලිං මාව හොයාගෙන එන්නේ......
ඕක අරන් වරෙන්කෝ මම තම්බියට ජාතිය අමතලා ගිහින් දෙන්න.......
![]()
දැන් මසර් බෝර්ඩ් එක කෙල වෙච්ච එකට මම මොනාද උන්ට කියන්නේ ? බලපන් අලුත්ම බෝර්ඩ් එක ශික් !!
ඒ අස්සේ ඩිවූම් සබ වූෆර් එකේ එක ස්පීකර් එකකුත් ගියා බන් ඔය ලබ්බ නිසා !!
මට ඕන නෑ තොගේ වොරන්ටි මම වැඩට යන ගමන් පාමංකඩ ඇලට දානවා ඔය *ත්තේ UPS එක 
උඹ ආයෙත් තරියට ළිද සෙට් කලාද යුරාජ් මළයා?

dakka neda hambayanta bena bena mu hambayangenmai badu ganne
![]()
මුගේ බොරු පඩ ෂෝ බන් !! ටෝශීබ රොක්ස් කියල HP විකුණන එකානේ මූ .. ඊලඟට හික වෙන්නේ දත් කිඹුලාගේ ලැපට තමා
එකෙත් ලොවෙත් නැති ලෙඩ එන්නේ හිටපු ගමන් මූ ශේප් එකේ අටෝල එනවා !!
අඩේ..මමත් ගත්තා Barclays එකෙන් UPS එකක් දැන් අවුරුදු තුනකට විතර කලින්..DCP තමා බ්රෑන්ඩ් එක නම්..තාම ලෙසටම වැඩ...
මට පෙන්නේ තරියගේ අවුලක් වගේ...![]()
සාලා එකේ තියෙන ප්රෝලින්ක් එක මේ මොඩල් නෙමේ .. මේක ෆේක් මගුලක් ද කොහෙද ? මම සාලා එකෙන් ගත්ත අනික් ups එක අවරුදු 3ක් නියමෙට වැඩ බැටරි එක වීක් නිසා බැටරි එකක් අරන් දෙන්න කිව්වම තමා මූ මේ ලබ්බ දුන්නේ !! 
අනේ මන්දා බං..... දැන් කරන්නේ තරියට වෙන බ්රෑන්ඩ් එකක UPS එකක් අරන් දෙනවා......
ඒකෙනුත් ඔය සන්තෑසියම උනොත් තරියව මරනවා....... ඒක අවුලක් නැතුව දිව්වොත් Barckays එකේ හම්බයව මරනවා......
![]()

ඒ මොකද.....?? මම අංකල්ට වෙන එකක් අරන් දෙන්නේ FOC
![]()
ඔය ලබ්බ මම අද ඇලට දානවා දානවමයී 