වැඩි පරිස්සමට ups අරන් වෙච්ච දෙයක්....Naa ban phone eken awe..desktop eka dan bothal kadeta wiunnannai wenne ara rathnaya nisa![]()


වැඩි පරිස්සමට ups අරන් වෙච්ච දෙයක්....Naa ban phone eken awe..desktop eka dan bothal kadeta wiunnannai wenne ara rathnaya nisa![]()


වැඩි පරිස්සමට ups අරන් වෙච්ච දෙයක්....![]()

pc විකුණන එවුන්ගේ අලුත්ම සොයාගැනීමක් වගේ.....Ups eka nam parissam una..pc ekata kela wela![]()


අවුලක් නැද්ද බං පාවිච්චි කරපුවා ගන්න..?![]()

pc විකුණන එවුන්ගේ අලුත්ම සොයාගැනීමක් වගේ.....
වෙළඳ ගුණ්ඩු.![]()

මොකො වෙන්නෙ ඔක්කොම ඉන්නවා නෙහ් කො අර අංකල් කොස්![]()
අද දැක්කෙම නෑ, නිවාස අඩස්සියේ වගේ..මොකො වෙන්නෙ ඔක්කොම ඉන්නවා නෙහ් කො අර අංකල් කොස්![]()


Oya naakiyawa pilos jaralada danne na uge wife

අද දැක්කෙම නෑ, නිවාස අඩස්සියේ වගේ..![]()
එ වගෙ 
ඔක්කොම බුදිද
ගයියා විතරක් සුල්තාන් පෝර්න් එකක් බලනවදෝ කොහේදෝ
මොන සුල්තාන් ද?ආහ් එල ෆට්ට ආතල් එකක් ගනින්අහ්..කට්ටිය..කව්රුත් නෑ වගේ..හෙට ඉඳල අපි නෑ..ආයේ එන්නේ ඉරිදා තමා..පොඩි ට්‍රිප් එකක් යනවා..
![]()
