EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහ්..කට්ටිය..කව්රුත් නෑ වගේ..හෙට ඉඳල අපි නෑ..ආයේ එන්නේ ඉරිදා තමා..:yes: පොඩි ට්‍රිප් එකක් යනවා..;)
    සොලොස්මස්තන පැත්තෙ වෙන්ටයැ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආහ් එල ෆට්ට ආතල් එකක් ගනින් :yes:;)
    11.gif
    එල එල..පට්ට ෆන් එකක් ගන්න ඕනේ...:yes::yes:

    සොලොස්මස්තන පැත්තෙ වෙන්ටයැ

    :no::no: අපි නුවරඑළි යන්නේ...:D:D;);)
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආහ් දෙන්නාම ඇවිල්ලා ගුඩ් නයිට් යුරා සංකපාල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරි මාමා වෙත.. ඔබ දැමූ කමෙන්ට් කියවූවෙමි.. මේ වෙලාවේ මා වෙනත් වැදගත් වැඩක යෙදී සිටි නිසා :baffled: ඒවා ක්වෝට් කිරීමට නොහැකි වීම පිළිඹදව කණගාටු වෙමි..

    මොක හරි.. උඹ අවුලක් නැති එක ගැන මට සතුටුයි... රත්නෙගේ යූ පි එස් එක විසි කරන්න යන ගමනට මාත් එනවා හොදේ.. :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: thanks 4 that...;)
    me dan gedara awe... kelinma mekata awa eyawa balanna :yes::D:P
    (helmat ekath tama oluwe..:rofl:)

    :oo: හරි හරි එහෙනම් දැන් හෙල්මට් එක ගලවලා දාලා ත්‍රෙඩ් එක කොනක ඉදන් කාගෙන කාගෙන වරෙන්....... :rofl::P:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P හෙට දෙන්න තියෙන වැඩ වගයක් ඉවර කරනවා බං..... හිටගෙන නින්ද යනවා දැන් නම්...... :(
    :dull::dull: ක්ම්පියුටරේ ලගම නින්ද ගිහිං ඊයෙ :baffled:
    ඔෆිස් යන්නත් පරක්කුයි.. :baffled::baffled: මං යනෝ... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමා වෙත.. ඔබ දැමූ කමෙන්ට් කියවූවෙමි.. මේ වෙලාවේ මා වෙනත් වැදගත් වැඩක යෙදී සිටි නිසා :baffled: ඒවා ක්වෝට් කිරීමට නොහැකි වීම පිළිඹදව කණගාටු වෙමි..

    මොක හරි.. උඹ අවුලක් නැති එක ගැන මට සතුටුයි... රත්නෙගේ යූ පි එස් එක විසි කරන්න යන ගමනට මාත් එනවා හොදේ.. :rofl:

    :D:D
     
    Status
    Not open for further replies.