EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක්..... :) කවුරුවත් තරින්ද67 දැක්කද.....?? :rolleyes:

    දකින්න ඉන්නේ කොහොමද උලමෝ ඔන්ලයින් එන්නේ නැතුව !! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2.gif
    2.gif
    2.gif

    හිතලා ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි බං.. මමත් මේ ඉස් ඉස්සෙල්ලම තමයි අසරනයි කියලා හිතපු එකෙක්ට රස්සාවක් දෙන්න ගියෙ... ක්‍ව්ද දන්නෙ මෙහෙම වෙයි කියලා..
    මං දන්නවා උඹට සොරි කිව්වා කියලා උඹට උඹේ එව්න්ගෙං වෙච්ච නෝන්ඩිය මැකෙන්නෙ නෑ කියලා..
    හිටපංකො.. මං හෙට උඹේ කඩේක කෝල් කරලා සමාව ඉල්ලන්නං..
    2.gif

    ඇත්තම සීන් එක කියන්නං..
    2.gif
    thats all i can do.. :(

    2.gif

    එපා එපා කෝල් කරලා තවත් වර්චස් කරන්න එපා බන් !! :no: උඹ කිව්වේ ඒකිගේ තාත්තට සනීප නෑ කියලනේ බන් :dull: ..දැන් උඹ කියන්නේ ඒකි එන්න බෑ කිව්වා කියල නේද ? :oo: යකෝ කලින් අහල කියන්න එපෑ ඕක ඒකිගෙන් ? :nerd:
    වෙච්ච දේ උනා මට ලිඳ සෙට් උනා එච්චරයි :( .. ආයේ මලාට වෙන කාටවත් ජොබ් නම් සෙට් කරන්නේ නෑ මම :no: ඕවයේ තියෙන බරපතලකම තේරෙන්නේ දැනුයි මට :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: මං අද කෝල් කලාම උ ෆෝන් එක ගත්තෙත් නෑ.. මට මාර අප්සට් බං.. විහිළු නෙවෙයි...
    උදව් කරලා තියෙනවා එමට.. ඒත් මේ වගේ පොල්ලක් තිබ්බ සීන් එකක් උනාමයි බං.. මං ඕනවට වඩා ඒ ගෑනුංව විශ්වාස කරලා තරි මාමාගේ විශ්වාසය කඩ කලා..
    2.gif

    නෑ බන් ඊයේ ෆට්ට බිසී ෆෝන් උස්සන්න වෙලාවක් තිබ්බෙම නෑ :no: බොරු නම් රත්නේගෙන් අහපන් :D උගෙත් මිස් කෝල් ගොඩක් තිබ්බ :yes: උඹත් එක්ක කිසි අව්ලක් නෑ මට ;)එදා පොඩි අප්සෙට් එකක් තිබ්බ නැත්තේ නෑ.. හිතල බලපන් උඹ කාව හරි රෙකමන්ඩ් කරලා ඌ ගියේ නැත්තන් උඹට දැනෙන නෝන්ඩිය ? :baffled: මම කිව්වේ මගේ හොඳම යාලුවෙක් කියපු දෙයක් කියල එයාලට ! ආවේ නැත්තේ ඇයි කියල එක වචනයක්වත් මගෙන් ඇහුවේ නෑ බන් !! :dull: ඒක මගේ කනට ගැහුවා වගේ උනා ඒකයි මම අවුල් ගියේ !! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ තෝ නම් මාර යකෙක් බන් !! :frown: දැන් මසර් බෝර්ඩ් එක කෙල වෙච්ච එකට මම මොනාද උන්ට කියන්නේ ? බලපන් අලුත්ම බෝර්ඩ් එක ශික් !! :growl: ඒ අස්සේ ඩිවූම් සබ වූෆර් එකේ එක ස්පීකර් එකකුත් ගියා බන් ඔය ලබ්බ නිසා !! :growl:මට ඕන නෑ තොගේ වොරන්ටි මම වැඩට යන ගමන් පාමංකඩ ඇලට දානවා ඔය *ත්තේ UPS එක :angry:

    :oo: මදර් බෝඩ් එක ගත්තෙත් උන්ගෙන්ම නේ, ඔය දෙකම ගිහින් දෙමු උන්ටම තොපේ හුයන්නවල් නිසා UPS එක ගැහුවහම මැෂින් එකට කෙල වෙනවා...... දැන් තොපිම මේකට වොරන්ටි දීපියව් කියලා........ :angry:

    බලහන් බන් .. දැන් මම ගෙදර ගිහින් නෙට් ඇවිල්ල ඉවරයි :(

    :( :(

    :rofl: මුගේ බොරු පඩ ෂෝ බන් !! ටෝශීබ රොක්ස් කියල HP විකුණන එකානේ මූ .. ඊලඟට හික වෙන්නේ දත් කිඹුලාගේ ලැපට තමා :baffled: එකෙත් ලොවෙත් නැති ලෙඩ එන්නේ හිටපු ගමන් මූ ශේප් එකේ අටෝල එනවා !!:angry:

    :frown::frown: තවම මම එකම එක HP ලඩ්ඩක්වත් කාටවත් විකුණලා නෑ........ :no: HP ම ඉල්ලන මෝඩ හරක්ටත් කොහොම හරි කියලා ඩෙල් හෝ ටොෂිබා දෙනවා මම...... :yes:

    පිස්සුද ඕයි මගේ මොන අවූලක්ද ? :angry: සාලා එකේ තියෙන ප්‍රෝලින්ක් එක මේ මොඩල් නෙමේ .. මේක ෆේක් මගුලක් ද කොහෙද ? මම සාලා එකෙන් ගත්ත අනික් ups එක අවරුදු 3ක් නියමෙට වැඩ බැටරි එක වීක් නිසා බැටරි එකක් අරන් දෙන්න කිව්වම තමා මූ මේ ලබ්බ දුන්නේ !! :frown:

    :oo: සාලා එකේ එකා කියනවනේ බං මේ සීරියල් තියෙන UPS උන් Barcleys උන්ට විකුණුවා කියලා........ :yes: සාලා එකේ එකාටත් අමතලා ඉන්නේ මම....... :angry:

    යකෝ තොගෙන් බඩු ගත්තට අපිව මරන්න ඕන තමා !! යකෝ මූ කස්ටර්මර්ලවත් මරන්නනේ යන්නේ දැන් ලගච්චු අරන් දීල !! :angry:

    :rofl::P මම ජරාව දුන්නේ නෑ...... :no: දුන්න එකෙන් අවුලක් උනා නම් සොරි තමා...... ඒ නිසා තමා මම උඹට වෙන මොඩල් එකක අළුත් UPS එකක් අරන් දෙන්නේ....... :yes: ඒකටත් ඔය කේස් එකම වෙනවා නම්....... :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ FOC තොගේ මට එපා :no: ඔය ලබ්බ මම අද ඇලට දානවා දානවමයී :dull:

    :frown::frown: ඈලට දාන්න එපෝ අංකල්...... අන්න සාලා එකේ එකා ඒක ගෙනත් දෙන්න කිව්වා ඌට....... :yes: ඕක ගෙනත් දීපන්කෝ තරහ පැත්තකින් තියලා...... :D

    උඹ වගේ අපතයෙක් ඉන්නකන් මට ලිඳ තමා !! :dull:

    :( :(

    :angry::angry: රැවුල ගිනි ගත්තම මූ එනවා බෝට්ටු පදින්න !! :baffled:

    :rofl::P

    දකින්න ඉන්නේ කොහොමද උලමෝ ඔන්ලයින් එන්නේ නැතුව !! :frown:

    :( සොරි තරි මාමේ..... මම හිතලා කරපු දෙයක් යෑ....... මම APC / Luminous / Power III අරන් දෙන්න හැදුවහම උඹමනේ ඔය Pro Link හොදයි කිව්වේ....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් ඊයේ ෆට්ට බිසී ෆෝන් උස්සන්න වෙලාවක් තිබ්බෙම නෑ :no: බොරු නම් රත්නේගෙන් අහපන් :D උගෙත් මිස් කෝල් ගොඩක් තිබ්බ :yes: උඹත් එක්ක කිසි අව්ලක් නෑ මට ;)එදා පොඩි අප්සෙට් එකක් තිබ්බ නැත්තේ නෑ.. හිතල බලපන් උඹ කාව හරි රෙකමන්ඩ් කරලා ඌ ගියේ නැත්තන් උඹට දැනෙන නෝන්ඩිය ? :baffled: මම කිව්වේ මගේ හොඳම යාලුවෙක් කියපු දෙයක් කියල එයාලට ! ආවේ නැත්තේ ඇයි කියල එක වචනයක්වත් මගෙන් ඇහුවේ නෑ බන් !! :dull: ඒක මගේ කනට ගැහුවා වගේ උනා ඒකයි මම අවුල් ගියේ !! :yes:

    :yes::yes: ඉතින් මාත් එක්කත් කිසි අවුලක් නෑ කියපන්කෝ....... :D:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: මුගේ බොරු පඩ ෂෝ බන් !! ටෝශීබ රොක්ස් කියල HP විකුණන එකානේ මූ .. ඊලඟට හික වෙන්නේ දත් කිඹුලාගේ ලැපට තමා :baffled: එකෙත් ලොවෙත් නැති ලෙඩ එන්නේ හිටපු ගමන් මූ ශේප් එකේ අටෝල එනවා !!:angry:

    :baffled::baffled:

    අපරාදෙ උට කියන්නැතුව උඹට PM එකක් දාන්න තිබ්බෙ :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl: මුගේ බොරු පඩ ෂෝ බන් !! ටෝශීබ රොක්ස් කියල HP විකුණන එකානේ මූ .. ඊලඟට හික වෙන්නේ දත් කිඹුලාගේ ලැපට තමා :baffled: එකෙත් ලොවෙත් නැති ලෙඩ එන්නේ හිටපු ගමන් මූ ශේප් එකේ අටෝල එනවා !!:angry:

    පිස්සුද ඕයි මගේ මොන අවූලක්ද ? :angry: සාලා එකේ තියෙන ප්‍රෝලින්ක් එක මේ මොඩල් නෙමේ .. මේක ෆේක් මගුලක් ද කොහෙද ? මම සාලා එකෙන් ගත්ත අනික් ups එක අවරුදු 3ක් නියමෙට වැඩ බැටරි එක වීක් නිසා බැටරි එකක් අරන් දෙන්න කිව්වම තමා මූ මේ ලබ්බ දුන්නේ !! :frown:

    අප්පා..එහෙමද..කලිනුත් මොනවද පිච්චුනා නේද..මම අරන් දුන්න ඩෙල් ලැපත් අවුලක් යයිද දන්නේ නෑ..:baffled::baffled: ඒකෙ බිලත් නෑ තාම..:confused::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අප්පා..එහෙමද..කලිනුත් මොනවද පිච්චුනා නේද..මම අරන් දුන්න ඩෙල් ලැපත් අවුලක් යයිද දන්නේ නෑ..:baffled::baffled: ඒකෙ බිලත් නෑ තාම..:confused::dull:

    මේ දවස් වල උගේ වෙලාව හොඳ නැති නිසා ඒකත් වෙන්න බැරි නෑ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප්පා..එහෙමද..කලිනුත් මොනවද පිච්චුනා නේද..මම අරන් දුන්න ඩෙල් ලැපත් අවුලක් යයිද දන්නේ නෑ..:baffled::baffled: ඒකෙ බිලත් නෑ තාම..:confused::dull:

    :frown::frown: බොරු කියන්න එපා බං..... මම ඒ කස්ටමර්ට කෝල් කරලා ඈහුවහම කිව්වා බිල් එක ලැබුනා....... ලැප් එක මැක්සා කියලා....... :D:yes:
     
    Status
    Not open for further replies.