2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභාවිත සංගීතය කියන ලේබල් එක ගහගෙන හැමදාම දාන එකම සින්දු ටික අහල දිරවගන්න බැරුව ඉන්න කාලෙක, මෙහෙම කාලෙකින් නෑසුන ගී රස විඳගන්න තියන එක මහගුම පිනක්, ඔබට බෙහෙවින් කෘතඥ
    වෙමි කිබුල සහෝදරයා

    0002043F.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මාතර ගගේ සිටිනා කිඹුලිගෙ පැටියා...
    දත් දෙක තුනක් ගලවං පාඩුවෙ හිටියා....
    හද විල් තෙරම සසලව යන්නට වැඩියා...
    ඔන්න කරයි රේඩියො කිඹුලා තඩියා...:rofl:

    :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තූතියි කුඹුල අයියා ඒ සිංදුව එකතු කරගත්තට. එදා වැඩසටහනේ ක්‍රිෂාන්ත එරන්දකගෙ තවත් ගීතයක් ගිය වෙලේ ඔය සිංදුවත් ලස්සනයි කියල මතක් වූණා.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    අම්මට හුඩු ෆුල් ෆ්‍රොෆෙශනල් මට්ටමෙන් දෙනව ඇ
    ඇඩෙනව
    පිස්සු ඈ මචන්
    අඩෝ නියමයි කොල්ලො
    කර කුට්ටන් රේඩියෝ කාලාවෙන් ඔබ්බට ගිය හදවතට කථා කරනව කිව්වොත් නිවැරදි.

    :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඉතින් මාලිංග අයියා බදින්න එහෙම ලෑස්තියලුනේ

    බොරු ප්‍රචාර දියත් කරන්න එපා. මං තාම තනිකඩ කොල්ලෙක් :P (නාකියෙක්)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉක්මන් නොවුනානම් තොපි...:angry::angry::angry:
    හරි ලස්සන ටැග් දෙකක් :love::love::love:
    මගේ අත ඇතී....:oo::oo::oo:
    :P:Pඑකනේ කියන්නේ අපායට යතත් ඉස්සෙලා පල කියල