කොහොමද ඊයෙ ශෝ දෙක.. පට්ට නෙහ්..
කිඹුලා නං දුන්නා බොක්කටම..
සස්ලිටාත් ඊට දෙවෙනි නෑ.. උ වැඩිපුර කථා කලේ ආදරෙන් ලැබෙන බූට් ගැන නෙහ්..



ඊයෙ night shift.......

කොහොමද ඊයෙ ශෝ දෙක.. පට්ට නෙහ්..
කිඹුලා නං දුන්නා බොක්කටම..
සස්ලිටාත් ඊට දෙවෙනි නෑ.. උ වැඩිපුර කථා කලේ ආදරෙන් ලැබෙන බූට් ගැන නෙහ්..




තරි මාමා ඊයේ ආවෙත් නෑ.. උඹේ දෘඩාංග වල ගුනත්වය නිසාද දන්නෑ..කෝ මේ අපේ තරි මාමා..... කොස් පොල් මාමි නම් ටික දවසකට ලීව් කිව්වේ.......![]()

සිරාවටම බන් මැක්සාකොහොමද ඊයෙ ශෝ දෙක.. පට්ට නෙහ්..
කිඹුලා නං දුන්නා බොක්කටම..
සස්ලිටාත් ඊට දෙවෙනි නෑ.. උ වැඩිපුර කථා කලේ ආදරෙන් ලැබෙන බූට් ගැන නෙහ්..
එ කියන්නෙ කොසා කුඩුවෙ ද මෙ දවස් ටිකෙ බන්කෝ මේ අපේ තරි මාමා..... කොස් පොල් මාමි නම් ටික දවසකට ලීව් කිව්වේ.......![]()

සිරාවටම බන් මැක්සා
…උගෙ හඩ නිකන් පරන සින්හල ෆිල්ම් වල කොල්ල කෙල්ලට දෙන ලවු ටොක් වගෙ
…නිකන්ම වශි වෙනවා
…උට දත් කිබුල කියන එක සැර වැඩියි
…අද ඉදන් දත් කිදුරා කියමු
සස්ලිටා ගෙ එක මට අහන්න ලබුනෙ නැහැ

කෝ මේ අපේ තරි මාමා..... කොස් පොල් මාමි නම් ටික දවසකට ලීව් කිව්වේ.......![]()


කොහොමද ඊයෙ ශෝ දෙක.. පට්ට නෙහ්..
කිඹුලා නං දුන්නා බොක්කටම..
සස්ලිටාත් ඊට දෙවෙනි නෑ.. උ වැඩිපුර කථා කලේ ආදරෙන් ලැබෙන බූට් ගැන නෙහ්..

කිඹුලා අද ෆෝන් එකෙන් එකෙක් සින්දුවක් ඉල්ලපු එකක් දුන්න හැටි දාල පෙන්නුවා .. ඉල්ලපු එකාට බඩ කපාගන්න හිතෙන්න ඇති !! 
කොහේ එන්නද බොල තෝ වගේ අපතයෙක් ගෙන් කොම්පුටර් කෑලි ගත්තම ? ආවේ නැත්තේ මොකද කියල අහනවා තව !! අලියට පෑගුනාම ගූත් ගියාද අහනවා වගේනේ උඹ අහන්නේ ?![]()
ඒක නෙමේ දරු පල ගන්න පූජාවට යන්නේ කවදද ?![]()




පුදුමඊ, තවම යුරා ඒක දුන්නේ නැද්ද ?![]()
විරිත්තන්නේ නැතුව උඹේ ටෙලිෆොන් නොම්මරේ එවපන් !!![]()


අකුණු ගහනවා මචන්ලා, මම යනවා....
පෙරේද අකුණක් ගහල boc එකේ teller machine, computers ඔක්කොටම බඩු, teller machine එකෙන් තියා පොත දීලාවත් ගනු දෙනු බෑ...![]()

ela ela !! GNතරි මාමා ඊයේ ආවෙත් නෑ.. උඹේ දෘඩාංග වල ගුනත්වය නිසාද දන්නෑ..![]()

නෑ පොරට ඩොන්ගලේ අමතක වෙලා....... 
එ කියන්නෙ කොසා කුඩුවෙ ද මෙ දවස් ටිකෙ බන්![]()

අද උදේ මම කතා කරහම, කොසාගේ භාර්යාව ගත්තේ....... මට මුගේ හරි නම මතක එකක්යෑ....... 
තව පොඩ්ඩෙන් කොස් පොල් මාමි ඉන්නවද අහනවා....... 
ඕකට පොඩි එකෙකුගේ නමක්නේ තියෙන්නේ, පට්ට නාකියට ඒ නම කොහෙත්ම ගැලපෙන්නේ නෑ...අද උදේ මම කතා කරහම, කොසාගේ භාර්යාව ගත්තේ....... මට මුගේ හරි නම මතක එකක්යෑ.......
තව පොඩ්ඩෙන් කොස් පොල් මාමි ඉන්නවද අහනවා.......
![]()
