EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමද ඊයෙ ශෝ දෙක.. පට්ට නෙහ්..
    කිඹුලා නං දුන්නා ‍බොක්කටම..
    සස්ලිටාත් ඊට දෙවෙනි නෑ.. උ වැඩිපුර කථා කලේ ආදරෙන් ලැබෙන බූට් ගැන නෙහ්..
    :(:(:(
    ඊයෙ night shift.......:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(:(:(
    ඊයෙ night shift.......:dull:
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මේ අපේ තරි මාමා..... කොස් පොල් මාමි නම් ටික දවසකට ලීව් කිව්වේ....... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ මේ අපේ තරි මාමා..... කොස් පොල් මාමි නම් ටික දවසකට ලීව් කිව්වේ....... :P
    තරි මාමා ඊයේ ආවෙත් නෑ.. උඹේ දෘඩාංග වල ගුනත්වය නිසාද දන්නෑ.. :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහොමද ඊයෙ ශෝ දෙක.. පට්ට නෙහ්..
    කිඹුලා නං දුන්නා ‍බොක්කටම..
    සස්ලිටාත් ඊට දෙවෙනි නෑ.. උ වැඩිපුර කථා කලේ ආදරෙන් ලැබෙන බූට් ගැන නෙහ්..
    සිරාවටම බන් මැක්සා
    …උගෙ හඩ නිකන් පරන සින්හල ෆිල්ම් වල කොල්ල කෙල්ලට දෙන ලවු ටොක් වගෙ
    …නිකන්ම වශි වෙනවා
    …උට දත් කිබුල කියන එක සැර වැඩියි
    …අද ඉදන් දත් කිදුරා කියමු

    සස්ලිටා ගෙ එක මට අහන්න ලබුනෙ නැහැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම බන් මැක්සා
    …උගෙ හඩ නිකන් පරන සින්හල ෆිල්ම් වල කොල්ල කෙල්ලට දෙන ලවු ටොක් වගෙ
    …නිකන්ම වශි වෙනවා
    …උට දත් කිබුල කියන එක සැර වැඩියි
    …අද ඉදන් දත් කිදුරා කියමු

    සස්ලිටා ගෙ එක මට අහන්න ලබුනෙ නැහැ

    දත් කිදුරා නෙවෙයි... දන්ත චින්තන... ඒක තමයි මං දාපු නම.. :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මේ අපේ තරි මාමා..... කොස් පොල් මාමි නම් ටික දවසකට ලීව් කිව්වේ....... :P

    කොහේ එන්නද බොල තෝ වගේ අපතයෙක් ගෙන් කොම්පුටර් කෑලි ගත්තම ? ආවේ නැත්තේ මොකද කියල අහනවා තව !! අලියට පෑගුනාම ගූත් ගියාද අහනවා වගේනේ උඹ අහන්නේ ? :angry::angry:

    ඒක නෙමේ දරු පල ගන්න පූජාවට යන්නේ කවදද ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොමද ඊයෙ ශෝ දෙක.. පට්ට නෙහ්..
    කිඹුලා නං දුන්නා ‍බොක්කටම..
    සස්ලිටාත් ඊට දෙවෙනි නෑ.. උ වැඩිපුර කථා කලේ ආදරෙන් ලැබෙන බූට් ගැන නෙහ්..

    අපරාදේ බන් රත්නේ මගේ කොම්පියුටරේ කෙලෙව්වනේ !! :(:dull: කිඹුලා අද ෆෝන් එකෙන් එකෙක් සින්දුවක් ඉල්ලපු එකක් දුන්න හැටි දාල පෙන්නුවා .. ඉල්ලපු එකාට බඩ කපාගන්න හිතෙන්න ඇති !! :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහේ එන්නද බොල තෝ වගේ අපතයෙක් ගෙන් කොම්පුටර් කෑලි ගත්තම ? ආවේ නැත්තේ මොකද කියල අහනවා තව !! අලියට පෑගුනාම ගූත් ගියාද අහනවා වගේනේ උඹ අහන්නේ ? :angry::angry:

    ඒක නෙමේ දරු පල ගන්න පූජාවට යන්නේ කවදද ? :P
    :P:lol::lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P

    විරිත්තන්නේ නැතුව උඹේ ටෙලිෆොන් නොම්මරේ එවපන් !! :frown:
    පුදුමඊ, තවම යුරා ඒක දුන්නේ නැද්ද ?:rolleyes:
    මම හිතුවේ දැනටම දීල ඇති කියල......;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අකුණු ගහනවා මචන්ලා, මම යනවා....
    පෙරේද අකුණක් ගහල boc එකේ teller machine, computers ඔක්කොටම බඩු, teller machine එකෙන් තියා පොත දීලාවත් ගනු දෙනු බෑ...:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අකුණු ගහනවා මචන්ලා, මම යනවා....
    පෙරේද අකුණක් ගහල boc එකේ teller machine, computers ඔක්කොටම බඩු, teller machine එකෙන් තියා පොත දීලාවත් ගනු දෙනු බෑ...:baffled:

    :baffled::baffled: ela ela !! GN
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එ කියන්නෙ කොසා කුඩුවෙ ද මෙ දවස් ටිකෙ බන් :rofl:

    :yes::yes: අද උදේ මම කතා කරහම, කොසාගේ භාර්යාව ගත්තේ....... මට මුගේ හරි නම මතක එකක්යෑ....... :rofl::P තව පොඩ්ඩෙන් කොස් පොල් මාමි ඉන්නවද අහනවා....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: අද උදේ මම කතා කරහම, කොසාගේ භාර්යාව ගත්තේ....... මට මුගේ හරි නම මතක එකක්යෑ....... :rofl::P තව පොඩ්ඩෙන් කොස් පොල් මාමි ඉන්නවද අහනවා....... :P
    ඕකට පොඩි එකෙකුගේ නමක්නේ තියෙන්නේ, පට්ට නාකියට ඒ නම කොහෙත්ම ගැලපෙන්නේ නෑ...;)
     
    Status
    Not open for further replies.