ඒපා එපා මස් කන්නට කිරි අම්මාගේ

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මට මේ රෙද්දේ ජාතිවාද ප*ක් අවුස්සන්න ඕනේ නෑ හරිය,:angry::angry:නිකන් පොන්න ලයන් දෙන්න එපා,මේවට ජාතිවාදය ඇවිස්සෙන වනම් අනිත්වට කියන්න දෙයක් නෑ,මට මේ පෝස්ට් එක දාන්න ඕනේ වුනේ හරක් මරන එකට විරෝධයක් දක්වන්න මිසක් උඹේ ඔය රෙද්දේ ජාතිවාදය නෙමේ,අනික මේ පින්තූරේ මං එඩිට් කල එකක් නෙමේ.රිප්ලයි කරපන්,උඹලා කථා කරන්නේ අංඟ සම්පූර්න මිනිස්සු වගේ...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මම බෙනා;13425146 said:

    ow umba edit kare neththam kawda UUro kareane pala nivatayo yanna kohenda bola thota sinhala kollek kiyala aave.. nivata banda ekata uththara deepan... :P:P:P
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බොල ගල් හිවල් පොන්නයෝ තොට කිසිම ප්‍රශ්නයක් නෑ නේ මං තියා කවුරු එඩිට් කලත්,:angry::angry:උබේ මොකක් හරි කහනවද:confused:,ඉන්ඩම බැරිනම් උබේ පුකේ ඇඟිල්ල ගහගෙන කටේ තියන් සූප්පු කරපන්,නිකන් තමන්ගෙ පොන්න දහතුරා ගතිය ප්‍රදර්ශනය කරන්නේ නැතුව,හරි.:angry::angry:.උබලා වගේ උන් මේකෙ ඉන්න අනිත් උන්ටත් එක්ක නිග්‍රහයක්,:yes::yes:
    තමන් පෝස්ට් එකක් දාගන්න පනත් නෑ අනිත් උන්ගේ රෙද්දවල් හොයන්න එන්න එපා මචං ඕවා පිරිමින්ගේ වැඩ නෙමේ ගෑනු වැඩ,පොඩ්ඩක් අතගාලා බලපන් ඇටේ ලැට් එකේද දන්නෑ...
    :baffled::baffled:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මම බෙනා;13427913 said:

    umbalatai apatai thiyena venasa umbe mawbasavenma denaganna puluvam avajathakayo..thota eka piyekda bola inne...mokada ehema un thami uge GUUU uva kanne... thota kunuharapa herenna vena basavak nahane:yes:molayak nethi harak..kiri ammage mas kala... biththara ammage masuth kala ....biththara amma genath boru thred ekak daapan amana buruva...
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    "ඒපා එපා බිත්තර/මස් කන්නට බිත්තර අම්මාගේ"
    මේකත් කරන්න බලන්න එතකොටයි තමන් ආදර්ශමවත් කෙනෙක් වෙන්නේ
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    umbalatai apatai thiyena venasa umbe mawbasavenma denaganna puluvam avajathakayo..thota eka piyekda bola inne...mokada ehema un thami uge GUUU uva kanne... thota kunuharapa herenna vena basavak nahane:yes:molayak nethi harak..kiri ammage mas kala... biththara ammage masuth kala ....biththara amma genath boru thred ekak daapan amana buruva...

    මම මේ මනුස්සකම ගැන හිතලා නොකියා හිටියට මට ‍තෝ ගැන හිතුනෙත් ඒකම තමා,මට ඒත් හිතුනා උඹ ඔච්චර මැරෙන්න හදන්නේ උඹ් කිරි තාත්තා කෙනෙක්ගේ වෙන්න ඇති කියල්ලා හිතලා,තමන්ගේ පාඩුවේ අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව ඉන්න පුරුදු වෙයන් ,නැත්නම් හොඳ චීත්තය අරන් ඇඳ ගනින් වල් මූසලයා,අනික ‍තෝ ඔච්චර මැරෙන්න හදන්නේ උඹ බිත්තරයකින්ද ඉපදුනේ...
    චා නොවී ඉඳපන් බන්
    :confused::confused::confused::confused:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    "ඒපා එපා බිත්තර/මස් කන්නට බිත්තර අම්මාගේ"
    මේකත් කරන්න බලන්න එතකොටයි තමන් ආදර්ශමවත් කෙනෙක් වෙන්නේ
    sha..... oya thiyenne kalama varen:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කිරි අම්මාට විතරක් නෙමෙයි හැම සතෙකුටම මරණ බය දැනෙනවා.. ඒ වගේම මේ ලෝකෙ ඉන්න හැම සතෙකුටම ජීවත්වීමේ අයිතිය තියෙනවා.. අනිත් සත්තුන්ටත් අනුකම්පා කරන්න.. කුකුළ්ලූ, එළුවො, මාළුවො, ඌරො සහ තවත්..

    උඹ කරපු වැඩේ ගොඩක් හොඳයි.. මේ පිංතූරෙ දැක්කම ගොඩක් අයගෙ හිත් වෙනස් වෙන්න පුළුවන්.. එහෙම උනොත් ඒක උඹට පිනක් වෙයි..

    සත්ව ඝාතනය නවත්තන එක ලේසි නැහැ මචං.. ලෝකය පුරා දවසට අහිංසක සත්තු කී දාහක් ඝාතනය කරනවද මස් වලට ගන්න.. දන්න කියන අයට පුළුවන් තරම් කියපන් මස්, මාළු වර්ග කන්න එපා කියලා.. ඒකයි කරන්න ඕන.. කෙනෙක් දැන දැන පවක් කලොත් ඒ කරපු පවට දඬුවම් ලැබෙනවා.. ඒක මේ ආත්මෙදි වෙන්නත් පුළුවන්.. එහෙමත් නැත්නම් ලබන ආත්මෙදි වෙන්නත් පුළුවන්.. ඒක වෙනස් වෙන්නෙ එයා පෙර ආත්ම වල කරපු පින්, පව් අනුව..

    සල්ලි නැති උන ගමන් අවුරුදු ගාණක් මුළු පවුලටම කිරි දීපු කිරි අම්මව විකුණගෙන කන පර හැත්ත මේ ලංකාවෙ ඉන්නවා.. උන්ගෙ ජීවිතේ ජීවත් කරවන්න තව කෙනෙක්ගෙ ජීවිතයක් බිල්ලට දෙනවා.. ඒ සතාව මස් කඩේට විකුණලා ගන්න කෑම උන්ට දිරවන්නෙ නෑ.. උන් කවදා හරි ලේ බඩ ගිහින් මැරෙන්නෙ..
    :yes:

    කරන කලට පව් මීරිය මී සේ..
    විඳින කලට දුක් දැඩි වෙයි ගිණි සේ..

    ඇඳින එපව් දුරලන උපදේ සේ..
    නුදුන මැනවි තුන් දොර අවකා සේ
    ..

    ඔය හැම සතෙක්ගෙම මස් කන අයත් මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා මම මස් කන්නෙ නැහැ කියලා කියන්න පුළුවන්.. වැරැද්දක් කරන ගමන් ඒ වැරැද්ද කරන්නෙ නැහැයි කියලා අන් අයට කියන එකත් ලොකු පවක්..
    :yes:

    " මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා"
    යමෙක් ජීවිතයේදි යම් අකුසලයක් හෝ පාප කර්මයක් සිදුකලේද එය ගොනු බැඳි ගැල රිය සක් සේ තමා පසුපස පැමිනෙන්නේය..

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sinhalayo Cambodianvalath innavada ban:oo:thred dapan namuth kepara kela kela methana jathivadaya avussanne nethuva...umbala ithin kavadath failne;)
    menna methana photo thiyanava gihin balahan asuchipalayo...

    http://www.sowetanlive.co.za/news/world/2011/09/12/boy-drinks-from-cow-for-milk-see-the-photos
    මචං ඌ ආගමකට අපහාස කලේ නැහැනේ.. ඌ බැලුවෙ වැරැද්දෙන් කෙනෙක් මුදවාගන්න.. ඒක හොද වැඩක්.. උඹ වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ..:yes:

    "ඒපා එපා බිත්තර/මස් කන්නට බිත්තර අම්මාගේ"
    මේකත් කරන්න බලන්න එතකොටයි තමන් ආදර්ශමවත් කෙනෙක් වෙන්නේ
    :)
    ඇයි ඌරා, එළුවා, මාළුවා.. ඒයාලා ගැනත් මතක් කරන්න..
    උන්ටත් මරණ බය දැනෙනවනේ..
    අනික ඔය සත්තු ඇරෙන්න තවත් සත්තු මරණවා පිට රටවල..

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    "ඒපා එපා බිත්තර/මස් කන්නට බිත්තර අම්මාගේ"
    මේකත් කරන්න බලන්න එතකොටයි තමන් ආදර්ශමවත් කෙනෙක් වෙන්නේ
    \
    :rofl::P:rofl:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    කිරි අම්මාට විතරක් නෙමෙයි හැම සතෙකුටම මරණ බය දැනෙනවා.. ඒ වගේම මේ ලෝකෙ ඉන්න හැම සතෙකුටම ජීවත්වීමේ අයිතිය තියෙනවා.. අනිත් සත්තුන්ටත් අනුකම්පා කරන්න.. කුකුළ්ලූ, එළුවො, මාළුවො, ඌරො සහ තවත්..

    උඹ කරපු වැඩේ ගොඩක් හොඳයි.. මේ පිංතූරෙ දැක්කම ගොඩක් අයගෙ හිත් වෙනස් වෙන්න පුළුවන්.. එහෙම උනොත් ඒක උඹට පිනක් වෙයි..

    සත්ව ඝාතනය නවත්තන එක ලේසි නැහැ මචං.. ලෝකය පුරා දවසට අහිංසක සත්තු කී දාහක් ඝාතනය කරනවද මස් වලට ගන්න.. දන්න කියන අයට පුළුවන් තරම් කියපන් මස්, මාළු වර්ග කන්න එපා කියලා.. ඒකයි කරන්න ඕන.. කෙනෙක් දැන දැන පවක් කලොත් ඒ කරපු පවට දඬුවම් ලැබෙනවා.. ඒක මේ ආත්මෙදි වෙන්නත් පුළුවන්.. එහෙමත් නැත්නම් ලබන ආත්මෙදි වෙන්නත් පුළුවන්.. ඒක වෙනස් වෙන්නෙ එයා පෙර ආත්ම වල කරපු පින්, පව් අනුව..

    සල්ලි නැති උන ගමන් අවුරුදු ගාණක් මුළු පවුලටම කිරි දීපු කිරි අම්මව විකුණගෙන කන පර හැත්ත මේ ලංකාවෙ ඉන්නවා.. උන්ගෙ ජීවිතේ ජීවත් කරවන්න තව කෙනෙක්ගෙ ජීවිතයක් බිල්ලට දෙනවා.. ඒ සතාව මස් කඩේට විකුණලා ගන්න කෑම උන්ට දිරවන්නෙ නෑ.. උන් කවදා හරි ලේ බඩ ගිහින් මැරෙන්නෙ..
    :yes:

    කරන කලට පව් මීරිය මී සේ..
    විඳින කලට දුක් දැඩි වෙයි ගිණි සේ..

    ඇඳින එපව් දුරලන උපදේ සේ..
    නුදුන මැනවි තුන් දොර අවකා සේ
    ..

    ඔය හැම සතෙක්ගෙම මස් කන අයත් මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා මම මස් කන්නෙ නැහැ කියලා කියන්න පුළුවන්.. වැරැද්දක් කරන ගමන් ඒ වැරැද්ද කරන්නෙ නැහැයි කියලා අන් අයට කියන එකත් ලොකු පවක්..
    :yes:

    " මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා"
    යමෙක් ජීවිතයේදි යම් අකුසලයක් හෝ පාප කර්මයක් සිදුකලේද එය ගොනු බැඳි ගැල රිය සක් සේ තමා පසුපස පැමිනෙන්නේය..

    :yes:

    මචං උඹ කියන කතාව මං එක පයින් පිලිගන්නවා,සිරා බන්,ඒත් මචං අපිට එක සැරේ හඳ අල්ලන්න බෑ නේ...නේද අපි මේක ටිකෙන් ටික උත්සහා කරමු..ඒක නේද වෙන්න ඔනී,නිකන් මෙතන ඇවිත් බොරුවට රඟන උන්ට උඹ නියම කමෙන්ට් එකක් දම්මේ,[/SIZE]
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මචං ඌ ආගමකට අපහාස කලේ නැහැනේ.. ඌ බැලුවෙ වැරැද්දෙන් කෙනෙක් මුදවාගන්න.. ඒක හොද වැඩක්.. උඹ වැරදියට තේරුම් අරගෙන තියෙන්නෙ..:yes:

    :)
    ඇයි ඌරා, එළුවා, මාළුවා.. ඒයාලා ගැනත් මතක් කරන්න..
    උන්ටත් මරණ බය දැනෙනවනේ..
    අනික ඔය සත්තු ඇරෙන්න තවත් සත්තු මරණවා පිට රටවල..

    :)
    එල බන් නියමයි,සිරා ටෝක
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔන්න මචන්ලා මන් ත්‍රේඩ් එක වෙනස් කලෝ...... දැන් බලපල්ලාකෝ....

    සැ.යු-
    මා මෙය වෙනස් කලේ කාටවත් බයේ නෙමෙයි
    :yes::yes::yes:

    (crazybuddy) මෙන්න මුඅ කිවුව කතාව පිලිගත්ත නිසා

    නිකන් ගොබ්බයෝ ෆෝම් වෙන්න එපෝ.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔබ අප වගේම මම සතුන්ද ජීවහ් වීමට කැමතිය,කෙනෙකුගේ ප්‍රේමය පටන් ගන්නදා ඔවුන ලබන ප්‍රීතිය තව සතෙකුගේ ජීවිත්යේ අවසාන ඉරනම යැයි ඔබ මොහොතකට සිතුවාද?:rolleyes::rolleyes::rolleyes:

    download3z.jpg

    download785.jpg

    මේ ගැනත් හිතන්න...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ

    අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
    ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ
    කෙනෙක් තිස්මස් වසරක් කෑවොත් කුකුල් මස් උයලා
    බලනු 365 වැඩිකර 35 යොදලා
    ගණන දොළෝස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා

    බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ

    මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
    අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙනේ
    යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
    තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ
    සුදු කහ මද කේකයට ඇය සපයන්නේ
    ඇරත් බිත්තර සපයා ඇය ජනයා වඩවන්නේ
    ඉවතලන පොහොරින් මහ එළවලූ කොටු සරුවන්නේ
    මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
    එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ

    බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජන වර්ගය මරණය භූමිය හේතුව කොට ගෙන
    වන මුර්ගයො ගානට මිනිස්සු සහසික වෙස් ගෙන
    මිනිසත්කමටම එරෙහිව සටනට එළඹුනු තැන
    වැඩි ඈතක නොව ලෝකය අමු සොහොනක් වන දින

    අපිට සමණලයෙකු මිට මිරිකා මරාදමණු හැකි
    හිතට දුක හිතුනම මළකුණ ළඟ හඩා වැටෙනු හැකි
    නමුත් නැතිකල පණ දෙන එක යළි දෙයක්ය නොකලහැකි
    එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකි
    :no: