ඒපා එපා මස් කන්නට කිරි අම්මාගේ
මචංලා පවු නේද බන්,මං මේ කියන්නේ බොරුවක්ද බලපන්කෝ,
මෙච්චර් සේවයක් කරලා එක විනාඩි 10,15කට මිනිස්සු උන්ගේ දිව සනස ගන්න මේ සතාව මස් කරන්වනේ,තිරිසන්නු මුන් නෙමෙයි බන් මුගේ මස් කන වුන්.උබලාට හිතෙන දේ මේකෙ කමෙන්ට් එකක් විදිහට දාපන් මොකද මේවා දැකලා හිත වෙනස් වෙන වුන් ඉන්නත් පුල්වන්...

කාට හරි පුලුවන්නම් මේකේ සම්පුර්ණ සිංදුවේ දෙන්න..

කිරි දුන්නේ දරැවන්ටයි සිරැරෙන් ඈගේ....
පිරිපුන් මිනිසුන් හැදුනේ බලයෙනි ඈගේ....
ඒ කලගුණ නොදන්න හිසු මිනිසුන් වාගේ...
ඒපා එපා මස් කන්නට කිරි අම්මාගේ...
මෙම lyrics රීපෝස්ට් බුවා විසින් සපයන ලදී.ඔහුට මගේ ස්තූතිය..

Last edited:

thred dapan namuth kepara kela kela methana jathivadaya avussanne nethuva...umbala ithin kavadath failne