EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරවටම් කොසත් නොර්ටි තර්ටියෙක්ද බන්
    උව නම් බාගෙට කලා බැලුවත් අදුරගන්න බැරි ඩයල් එකක් විදියට මට වැටහිලා තියෙන්නේ
    සමහර වෙලාවට ෆුල් රැඩිකල් :frown:
    අනුකම්පාව කියල හිතේ කදුලක් නැහැ :rofl:
    ටෙක්නොලොජි පැත්තෙන් සුපර්බ් :love:
    ඔටෝ මොබයිල් පැත්තෙනුත් සුපර්බ් :love:
    යකෝ මේවා කුවොට් කොරන්නේ එහෙම නැහැ නිකන් උත්තර දීපන්
    ඔව් බන් ඕක දවසක් කොල් කරහම මමත් හොල්මන් උන, මේ අර කොසද කියල....
    උ එතකොට මාර වෙනස්. මටත් උව හම්බවෙලා අඳුනගන්න ආසාවක් තියෙනවා...:yes:
    කට්ටියම සෙට් උනානම් එක එකාව අඳුනගන්න තිබුන....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: තවම දුන්නේ නෑ..... :no: යථා කාලයේදී ඒ සම්බන්ධයෙන් කටයුතු සිද්ධ කරනවා....... :yes:;)
    :baffled::baffled:
    මම බය නෑ, තරි මාමා හොඳ මුනිය....;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකට කොහෙවත් යන්න ඕන නැහැ
    ලංකාවේ හැම පැත්තෙන්ම එන ඩොක ඉන්නේ අපේ ගෙදර ගාව
    බුවා මුස්ලිම් බට treatment බෙස්ට්
    සල්ලි ලක්ෂ ගණන් කඩන්නේත් නැහැ
    මචන්ලා, සමහර අය කරන වෙදකමක් තියෙනවා බටයකින්, කාන්තාවගේ යෝනි මාර්ගය ඇතුලට බෙහෙත් දමන. ඒ බෙහෙත් දාන එක මාර භයනකෛ. ඒවා දාපු එක්කෙනෙකුගේ ගර්භාෂය ලඟකදී අඉන් කලා, බෙහෙත් එක්ක බැක්ටීරියා එකක් ගිහින් එකෙන් ගර්භාශයේ ලොකු ආසාදනයක්.....
    දන්නා එකෙකුට ඕක කරන්න දෙන්න එපා....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විජය,බිලිදු,මිහිර,තරුණයා,සිරිකත,ලංකාදීප,ලහිපිට,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර්,ගෝ,ලංකා වුමන්,පරිඝනක,ලයිෆ්, :rolleyes:
    :oo::oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    218026_4147074689182_357828921_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැලිමඩින් අනවශ්‍යයයි :P
    :lol: වැලිමඩ එපාලු.. අවටින් නෙහ් ඉල්ලලා තියෙන්නෙ..
    දැක්කද ඊට උඩිං තියෙන එක නං වැලිමඩ එකාට ගැලපෙනවා.. :yes: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපන් දයිවයේත් හැටි
    උඩ ad එකට moziyata ඇප්ලයි කරන්න පුළුවන්
    ගමත් bandarawelane
    :lol; දෛවය නං පට්ට වැඩ කරන්නෙ වෙලාවකට.. :rofl::rofl:
    අන්තිමට අංකල් යුරාජ්ට වඩා හොදට මොසියට ඇට් එක ථල දෙයිද ? :baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් බන් ඕක දවසක් කොල් කරහම මමත් හොල්මන් උන, මේ අර කොසද කියල....
    උ එතකොට මාර වෙනස්. මටත් උව හම්බවෙලා අඳුනගන්න ආසාවක් තියෙනවා...:yes:
    කට්ටියම සෙට් උනානම් එක එකාව අඳුනගන්න තිබුන....
    අනිවා අනිවා මටත් එහෙමයි (උබල ඔක්කොමත්) :love:
    උ ගැන කුතුහලයක් තියෙන්නේ:P
     
    Status
    Not open for further replies.