ඔව් බන් ඕක දවසක් කොල් කරහම මමත් හොල්මන් උන, මේ අර කොසද කියල....සිරවටම් කොසත් නොර්ටි තර්ටියෙක්ද බන්
උව නම් බාගෙට කලා බැලුවත් අදුරගන්න බැරි ඩයල් එකක් විදියට මට වැටහිලා තියෙන්නේ
සමහර වෙලාවට ෆුල් රැඩිකල්
අනුකම්පාව කියල හිතේ කදුලක් නැහැ
ටෙක්නොලොජි පැත්තෙන් සුපර්බ්
ඔටෝ මොබයිල් පැත්තෙනුත් සුපර්බ්
යකෝ මේවා කුවොට් කොරන්නේ එහෙම නැහැ නිකන් උත්තර දීපන්

තවම දුන්නේ නෑ.....
යථා කාලයේදී ඒ සම්බන්ධයෙන් කටයුතු සිද්ධ කරනවා.......
![]()



මචන්ලා, සමහර අය කරන වෙදකමක් තියෙනවා බටයකින්, කාන්තාවගේ යෝනි මාර්ගය ඇතුලට බෙහෙත් දමන. ඒ බෙහෙත් දාන එක මාර භයනකෛ. ඒවා දාපු එක්කෙනෙකුගේ ගර්භාෂය ලඟකදී අඉන් කලා, බෙහෙත් එක්ක බැක්ටීරියා එකක් ගිහින් එකෙන් ගර්භාශයේ ලොකු ආසාදනයක්.....ඕකට කොහෙවත් යන්න ඕන නැහැ
ලංකාවේ හැම පැත්තෙන්ම එන ඩොක ඉන්නේ අපේ ගෙදර ගාව
බුවා මුස්ලිම් බට treatment බෙස්ට්
සල්ලි ලක්ෂ ගණන් කඩන්නේත් නැහැ
එහෙමයි කියලා මුගේ වයිෆ් කෝල් එක ගත්තහම කොස් පොල් සීයා ඉන්නවද කියලා අහන්නයෑ......!!
![]()


විජය,බිලිදු,මිහිර,තරුණයා,සිරිකත,ලංකාදීප,ලහිපිට,සන්ඩේ ටයිම්ස්,ඩේලි මිරර්,ගෝ,ලංකා වුමන්,පරිඝනක,ලයිෆ්,![]()


මම බය නෑ, තරි මාමා හොඳ මුනිය....![]()
දැක්කනේ බන් මූ මාව අසික්කිත වැඩ වලට පොළඹවනවා !! 
මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේලොල් මතක් උනා !! මිහිර !! උගේ මොන මිහිරක් ද බන් ?![]()
වැලිමඩින් අනවශ්‍යයයි![]()
වැලිමඩ එපාලු.. අවටින් නෙහ් ඉල්ලලා තියෙන්නෙ..

:lol; දෛවය නං පට්ට වැඩ කරන්නෙ වෙලාවකට..බලපන් දයිවයේත් හැටි
උඩ ad එකට moziyata ඇප්ලයි කරන්න පුළුවන්
ගමත් bandarawelane



අනිවා අනිවා මටත් එහෙමයි (උබල ඔක්කොමත්)ඔව් බන් ඕක දවසක් කොල් කරහම මමත් හොල්මන් උන, මේ අර කොසද කියල....
උ එතකොට මාර වෙනස්. මටත් උව හම්බවෙලා අඳුනගන්න ආසාවක් තියෙනවා...
කට්ටියම සෙට් උනානම් එක එකාව අඳුනගන්න තිබුන....

