සොරි සොරි බන් තරින්දයටත් ඕක උනමචන්ලා, සමහර අය කරන වෙදකමක් තියෙනවා බටයකින්, කාන්තාවගේ යෝනි මාර්ගය ඇතුලට බෙහෙත් දමන. ඒ බෙහෙත් දාන එක මාර භයනකෛ. ඒවා දාපු එක්කෙනෙකුගේ ගර්භාෂය ලඟකදී අඉන් කලා, බෙහෙත් එක්ක බැක්ටීරියා එකක් ගිහින් එකෙන් ගර්භාශයේ ලොකු ආසාදනයක්.....
දන්නා එකෙකුට ඕක කරන්න දෙන්න එපා....
ඔකේ තියෙන්නේ බට නෙවෙයි බට්

වැලිමඩ එපාලු.. අවටින් නෙහ් ඉල්ලලා තියෙන්නෙ..










