EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( :( තරි මාමා බනිනවා....... :( :(

    බනින්නේ නැතුව තෝව තවන්නද කියන්නේ ? :angry:ආයේ මැරෙනකන් කිසි එකෙක්ගෙන් UPS නම් ගන්නේ නෑ .. :no::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked:
    බොහොම හොඳට රන්කම් කල වැඩක් වගේ
    දේවතුමට මහබඹු කල ලියක් වගේ
    ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක් වගේ
    කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ :baffled:
    හපොයි... ඒ කෙල්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙන්න ඇති එහෙනං.. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බනින්නේ නැතුව තෝව තවන්නද කියන්නේ ? :angry:ආයේ මැරෙනකන් කිසි එකෙක්ගෙන් UPS නම් ගන්නේ නෑ .. :no::dull:
    බොට යූ පි එස් එකක් ඕන නං ඔබම ගිහිං ගන්න... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ අක්කට මුව එපා වෙලා තියෙන්නේ .. මූ කසාද බැඳලා තියෙන්නේ මුගේ ලැප කියල තමා එයා කියන්නේ !! :baffled:

    :rofl::P ඔන්න තරි මාමි මේ පාර කියපු කතාව නම් ඈත්ත......!! :yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් උබ ඇහැලියගොඩ ටවුන් එකේ (පොලෝසිය ගාව) අනික පැත්තට තියෙන පාරේ දසරත් කඩේ දන්නවද :rolleyes::rofl:
    පොලෝසිය නම් දන්නවා, කඩේ ගැනනම් නෑ.
    විස්තර ඕනිනම් හොයල කියන්න පුළුවන්....
    මොකටද මගුල් තුලාවක්වත්ද ?:rolleyes::rolleyes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉක්කා නෙමේ බොට කිබුහුන් යන්නේ නැද්ද මගේ ඩෙස්ක් ටොප් එක දකිද්දී මම උඹේ ගුණ වයනවා !! :frown:

    :rofl::P අපි ඔය සෙට් එකම අරන් යමු හම්බයට හමුනලා එන්න........!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය වගේ සීන් එකකින් තමා ! පව් බන් සුරේකට ලොකු ඒරාෂ්ටක අපලයක් තියෙන්න ඇති මූ වගේ කබ්බෙක් අහු වෙන්න !! :baffled::oo:

    :rofl::P හික්ස්...... දැන් ඒ අපලේ මට ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ........ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled:
    2.gif
    තැඹිලි ගෙඩියක වහපු මයිනා වගේද එතකොට මුන් දෙන්නා ? :baffled:
    මං දැකලා නෑ නෙව..
    නැද්ද පින්තූරයක් දෙන්නගෙ.. බලා ගන්න :rolleyes:

    :frown::frown::frown::frown: FB වර.....!! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොට යූ පි එස් එකක් ඕන නං ඔබම ගිහිං ගන්න... :yes:

    මම ගන්නෙත් නෑ මලාට !! :dull: UPS කියන එක එපාම උනා..:oo: ඇයි බන් මටම උනේ මේක ? :nerd::rolleyes: මම කිව්වා කිඹුලට දෙවෙනි පාර වොරන්ටි දීපු එක ටෙස්ට් කොරන්ඩ දෙමු කියල !! :baffled: කෝ මූ ඇහුවේ නෑනේ මටම කෙල උනා ආපහු !! :(
     
    Last edited:
    Status
    Not open for further replies.