තරි මාමාට බබාලා ඉන්න නිසා දැං ඉතිං මොක උනත් අවුලක් නෑ
![]()

ලොල්... එතකොට ළමයා -අම්මෙ,තාත්තෙ, මං ආවෙ කොහෙන්ද කියලා ඇහුවම ?Poddak indin rathne deyyo dunna daruwa aran enakan![]()

වැඩිය සද්දෙ දාගෙන ආවොත් මංගල කිංකිනි එකේ ඇඩ් එකක් දානවා හරිද ?
.තොගෙ ෆෝන් නො. එකත් දාලා..![]()
![]()
එල එල..... 1967 උපන්, හොර උප්පැන්නයකින් 1976 ලෙස වෙනස් කරගෙන සිටින....... කියලා දාමු......!!එල එල..... 1967 උපන්, හොර උප්පැන්නයකින් 1976 ලෙස වෙනස් කරගෙන සිටින....... කියලා දාමු......!!

ඔනෙ නං උඹෙත් දාන්නං...
බස් හිමි කඩ හිමි.. ව්‍යාපාරික වැවිලිකරු කියලා..![]()
බුදුඅම්මෝ....... පිස්සු නම් කෙලින්න එපා බං..... මේ බැදගත්ත බෙරෙත් ගහගෙන යන්නේ හරිම අමාරුවෙන්........!! 
ලොල්... එතකොට ළමයා -අම්මෙ,තාත්තෙ, මං ආවෙ කොහෙන්ද කියලා ඇහුවම ?
![]()
![]()
![]()
![]()

බුදුඅම්මෝ....... පිස්සු නම් කෙලින්න එපා බං..... මේ බැදගත්ත බෙරෙත් ගහගෙන යන්නේ හරිම අමාරුවෙන්........!!
![]()
කිරි වෙහෙරට ඉහලිං දග කරන සදවතී...ආවේ වැඩසිටි කන්දෙන් //![]()

බුදුඅම්මෝ....... පිස්සු නම් කෙලින්න එපා බං..... මේ බැදගත්ත බෙරෙත් ගහගෙන යන්නේ හරිම අමාරුවෙන්........!!
![]()
උඹට මොන දෙවෙනි කසාදද පල පල පව් නොදී !! 
මූ නං කැමති උනා කියමුකො.. ඒත් අර අසරණ අක්කා කැමති වෙයිද ඒකට ?බැඳගත්ත බෙරේ ගහන්න දන්නේ නෑ කියපන් !!උඹට මොන දෙවෙනි කසාදද පල පල පව් නොදී !!
![]()
මංගල කිංකිනි - මනාලයෝ
බියගම බොදු ගොවි උස 5,5 197?. සාමාන්‍ය(තරමින්)සිරුරක් හෙබි පැහැපත් ,ගුණවත්,බස් රථ දෙකක් හා සින්ක් එකක් සමග ඇදක් ඇති ඇසිස්ටන් කෙනෙක් නැති පරිගණක වෙළෙදසැලක් හිමි, ලැප්ටොප් කීපයක් ඇති, හොදින් ලැපු කෑ හැකි, යූ පී එස් පිළිඹද විශේෂඤ දැනුමක් ඇති , අවංක,එඩිතර නෝනට බය පුතුට,දෑවැද්දක්,දරුවන් සමග සියළු අංගෝපාංග සහිත ෆිගර් බැහැපු නැති සුපර් කෙල්ලෙක් අසරණ මව සොයයි. බිරිදට හොරෙං ලියුම් එවනු මැනවි.

කොච්චර හිනා ගියාද කිව්වොත් ඉක්කාවකුත් ආවා........!! 

ඒ ලයින් එක ?මතක් කරන්න එපා බන් UPS නම අහනකොට මගේ ඇඟේ මාළු නටනවා !! වල් හොරිකඩ රත්නෙයා !! ඕකාට දන්නා ඕන කිංකිනි නෙමේ ගෙජ්ජි එක්ක අවමංගල්‍ය දැන්වීමක් !! ගල් මූසලය !!![]()

මූ නං කැමති උනා කියමුකො.. ඒත් අර අසරණ අක්කා කැමති වෙයිද ඒකට ?![]()