EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P:lol::lol: කොච්චර හිනා ගියාද කිව්වොත් ඉක්කාවකුත් ආවා........!! :rofl::P

    ඉක්කා නෙමේ බොට කිබුහුන් යන්නේ නැද්ද මගේ ඩෙස්ක් ටොප් එක දකිද්දී මම උඹේ ගුණ වයනවා !! :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ අක්කට මුව එපා වෙලා තියෙන්නේ .. මූ කසාද බැඳලා තියෙන්නේ මුගේ ලැප කියල තමා එයා කියන්නේ !! :baffled:
    අයියෝ සල්ලි....
    මුට ඒ අක්කව සෙට් උනෙත් කැඩුන ලැපක් හදන්න ගිහින් ද දන්නෑ.. :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ සල්ලි....
    මුට ඒ අක්කව සෙට් උනෙත් කැඩුන ලැපක් හදන්න ගිහින් ද දන්නෑ.. :rofl:

    ඔය වගේ සීන් එකකින් තමා ! පව් බන් සුරේකට ලොකු ඒරාෂ්ටක අපලයක් තියෙන්න ඇති මූ වගේ කබ්බෙක් අහු වෙන්න !! :baffled::oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය වගේ සීන් එකකින් තමා ! පව් බන් සුරේකට ලොකු ඒරාෂ්ටක අපලයක් තියෙන්න ඇති මූ වගේ කබ්බෙක් අහු වෙන්න !! :baffled::oo:
    :baffled:
    2.gif
    තැඹිලි ගෙඩියක වහපු මයිනා වගේද එතකොට මුන් දෙන්නා ? :baffled:
    මං දැකලා නෑ නෙව..
    නැද්ද පින්තූරයක් දෙන්නගෙ.. බලා ගන්න :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉංග්‍රීසියෙන් කිව්වොත් වැඩිහිටියන්ට පමණයි :rofl:

    ඉංග්‍රීසියෙන් කියන්න එපෑ කලින්ම !! :P උඹට UPS එහෙන ඕන නම් රත්නේගෙන්ම ගනින් !! ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මතක් කරන්න එපා බන් UPS නම අහනකොට මගේ ඇඟේ මාළු නටනවා !! වල් හොරිකඩ රත්නෙයා !! ඕකාට දන්නා ඕන කිංකිනි නෙමේ ගෙජ්ජි එක්ක අවමංගල්‍ය දැන්වීමක් !! ගල් මූසලය !! :growl::angry:

    :( :( තරි මාමා බනිනවා....... :( :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled:
    2.gif
    තැඹිලි ගෙඩියක වහපු මයිනා වගේද එතකොට මුන් දෙන්නා ? :baffled:
    මං දැකලා නෑ නෙව..
    නැද්ද පින්තූරයක් දෙන්නගෙ.. බලා ගන්න :rolleyes:

    :shocked:
    බොහොම හොඳට රන්කම් කල වැඩක් වගේ
    දේවතුමට මහබඹු කල ලියක් වගේ
    ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක් වගේ
    කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ :baffled:
     
    Status
    Not open for further replies.