ට්‍රිප කෙසේද කුකුලෝ ?![]()


ලොල්...ඉංග්‍රීසියෙන් කියන්න එපෑ කලින්ම !!උඹට UPS එහෙන ඕන නම් රත්නේගෙන්ම ගනින් !!
![]()

![]()
තරි මාමා බනිනවා.......
![]()
![]()
ආයේ මැරෙනකන් කිසි එකෙක්ගෙන් UPS නම් ගන්නේ නෑ .. 

ඇයි උඹ දැකලා නැද්ද ?අයියේ S2 එක ගොඩක් ලොකුද....![]()

ට්‍රිප නම් එළකිරි..දැන් පොඩ්ඩකට කලින් ආවේ...![]()

හපොයි... ඒ කෙල්ගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් තියෙන්න ඇති එහෙනං..
බොහොම හොඳට රන්කම් කල වැඩක් වගේ
දේවතුමට මහබඹු කල ලියක් වගේ
ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක් වගේ
කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ![]()

බොට යූ පි එස් එකක් ඕන නං ඔබම ගිහිං ගන්න...බනින්නේ නැතුව තෝව තවන්නද කියන්නේ ?ආයේ මැරෙනකන් කිසි එකෙක්ගෙන් UPS නම් ගන්නේ නෑ ..
![]()

ඒ අක්කට මුව එපා වෙලා තියෙන්නේ .. මූ කසාද බැඳලා තියෙන්නේ මුගේ ලැප කියල තමා එයා කියන්නේ !!![]()

ඔන්න තරි මාමි මේ පාර කියපු කතාව නම් ඈත්ත......!! 

පොලෝසිය නම් දන්නවා, කඩේ ගැනනම් නෑ.මචන් උබ ඇහැලියගොඩ ටවුන් එකේ (පොලෝසිය ගාව) අනික පැත්තට තියෙන පාරේ දසරත් කඩේ දන්නවද![]()



ඉක්කා නෙමේ බොට කිබුහුන් යන්නේ නැද්ද මගේ ඩෙස්ක් ටොප් එක දකිද්දී මම උඹේ ගුණ වයනවා !!![]()

අපි ඔය සෙට් එකම අරන් යමු හම්බයට හමුනලා එන්න........!! 
අයියෝ සල්ලි....
මුට ඒ අක්කව සෙට් උනෙත් කැඩුන ලැපක් හදන්න ගිහින් ද දන්නෑ..![]()

ලැපක් නෙවේ ඩෙස්ක්ටොප් එකක්.......!! 
ඔය වගේ සීන් එකකින් තමා ! පව් බන් සුරේකට ලොකු ඒරාෂ්ටක අපලයක් තියෙන්න ඇති මූ වගේ කබ්බෙක් අහු වෙන්න !!![]()

හික්ස්...... දැන් ඒ අපලේ මට ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ........ 
තැඹිලි ගෙඩියක වහපු මයිනා වගේද එතකොට මුන් දෙන්නා ?![]()
![]()
මං දැකලා නෑ නෙව..
නැද්ද පින්තූරයක් දෙන්නගෙ.. බලා ගන්න![]()



FB වර.....!! 
බොට යූ පි එස් එකක් ඕන නං ඔබම ගිහිං ගන්න...![]()
UPS කියන එක එපාම උනා..
ඇයි බන් මටම උනේ මේක ? 
මම කිව්වා කිඹුලට දෙවෙනි පාර වොරන්ටි දීපු එක ටෙස්ට් කොරන්ඩ දෙමු කියල !!
කෝ මූ ඇහුවේ නෑනේ මටම කෙල උනා ආපහු !! 