යාලුවනේ මට පොඩි උදව්වක් දෙන්න..රට කට යනකොට Tattoos වලට අවුලක් වෙනවද sri lankan Medical එකේදී..Tattoos ගහල තිබ්බොත් අවුල් ද ඒවා මකාගන්න ඕනෙද..දන්නා අය පොඩි Help එකක් දෙන්න..නැත්තම් Bump හරි දල යන්න.මං හිතාගෙන ඉන්නේ Australia යන්න කියල....
සලකනු ලැබේ
සලකනු ලැබේ
Last edited:


