hey hey i didnt get it serious ok
u also dnt take it serious (cooooool ok)
![]()

මන් කියන්නේ නෑ ඉතින්![]()
මොකක්ද මේ තරි අංකල් කියන්නේ..
ළමයි ද ? මෙච්චර ඉක්මනට ?![]()

, uncle ටිකක් ඉන්නකෝ ඉවසලා, ඒවා වෙලාවට සිද්දවෙය්. 

මොකක්ද අනේ මේ ආප්ප කතාව...මොකක්ද මේ තරි අංකල් කියන්නේ..
![]()
ආප්පනම් බැහැ බන්ආප්පයක් ගහන්නද දන්නේ නෑ අහන්නේ![]()

ඉතින් ඔයත් බැන්දලානේ![]()
මේකා ඉස්කෝලේ යන කලෙත් ඔහොම වෙන්නැති
ගර්ල්ස් ලට ඔක්කොම කියනවා ඇති උගේ යාලු ඔක්කොටම girls la ඉන්නවා කියල

ඕක තමයි මචන් ජීවිතයනෑ බන් පොඩි ප්‍රශ්න ටිකකුත් එක්ක හෙන බිසී වෙලා හිටියේ එකයි ආවේ නැත්තේ අනික ගෙදර ඩෙස්ක්ටොප් එකත් කෙලවෙලානේ නෙට් එන්න විදියක් නෑ !! මැරිලා මැරිලා බන් ගෙදර යන්නේ ෆට්ට චාටර් බන් මේ අව්වේ එහෙ මෙහෙ යන්න ගියාම !!![]()
ඔව් මුගේ යාළුවොන්ගේ හිරිඔතප් බිදෙයි කියලgirls ලාගෙන් යාලුවන්ව පරිස්සම් කරන්න හදනවද? යාලුවන්ගෙන් girls ලාව පරිස්සම් කරන්න හදනවද දන්නේ නෑ![]()

girls ලාගෙන් යාලුවන්ව පරිස්සම් කරන්න හදනවද? යාලුවන්ගෙන් girls ලාව පරිස්සම් කරන්න හදනවද දන්නේ නෑ![]()

ඕක තමයි මචන් ජීවිතය
පොළොවේ පයගහල ඉන්න අපිට තමා මචන් තත්වේ තේරෙන්නේ
ඒක විදපන් විදවන්නේ නැතිව එතකොට ඔක්කොම හරි
උබ හිතපන් උගේ ඔය තත්වෙට වෙන්න බැරිව කි දෙනෙක් විදවනවද කියල
නමුත් උබ ඒ තත්වේ ඉන්නවා ඒ හින්ද උබ ලකී
හැම දෙයකම සාපේක්ෂයි බන්
හරියට මේ වගේ
උදේ ඉස්කෝලේ පටන් ගන්න කොට ගහන බෙල් එකයි ඉස්කෝලේ වහනකොට ගහන බෙල් එකයි අපිට දැනෙන විදිය හිතපන්
පටන් ගන්න කොට ගහන ඒක නිකන් මර ලතෝනියක් වගෙයි
නමුත් අවසන් වෙනකොට ගහන ඒක කනට මීපැණි වගෙයි
හැබැයි ගැහුවේ එකම බෙල් ඒක නේද
හැම දෙයක්ම හොද විදියට හිතපන්

ඔව් මුගේ යාළුවොන්ගේ හිරිඔතප් බිදෙයි කියල![]()

මේ කාලෙ කෙල්ලොන්ගෙන් කොල්ලො ප්‍රවේසම් කර ගන්න තමා බැරි![]()

හිරිඔතප් කියන එක දන්නෙ නැද්ද?උබ බබා
![]()