හපෝයි හොඳ වෙලාවට ඉස්කුරුප්පු නියනක් නොතිබුනේ !!එහෙනම් උඹේ ලැපටත් ගල් ඉනි පාරවල් ෂුවර් !!
උඹට පේනවනේ මම නිකන්ද මූට ලැප් කන්නා කියන්නේ ?
අෆ්ෆා ඔව් ඔව් මටත් ඔහොම කතාවක් කිව්වා ඊයේ . මල හුයන්නයි මූට මොකුත් නොකිය ඉමු සීනිගම බෝඩර් එක පනිනකන් !!මූ මුළු සිද්ධස්ථාන වලටම ගිහින් මේ පාර ගෝල් එකක් ගහන්න වගේ යන්නේ !!
ගෝල් එක මිස් උනොත් කතරගම දෙයියන්ගේ පලු අරී මූ !!
![]()

අපි මෙච්චර කට කැඩෙනකම් කියලත්, මුන් පාවිච්චි කරන්නෙම අර HP ලඩ්ඩවල් නේ......
හිටපන්කෝ උඹට මගේ පඩුර වැඩ කරනකම්......... 

උඹට පේනවනේ මම නිකන්ද මූට ලැප් කන්නා කියන්නේ ?
ගෝල් එක මිස් උනොත් කතරගම දෙයියන්ගේ පලු අරී මූ !! 

මම හිතන්නේ කාන්තා ප්‍රචණ්ඩත්වයට අහු වෙලා......


උබ බබා 
