මෙයාටනේ හදිස්සිය uraj ටත් වඩා, uncle ටිකක් ඉන්නකෝ ඉවසලා, ඒවා වෙලාවට සිද්දවෙය්.
මොකෝ හැමෝටම honeymoon baby ලැබෙය් යැ uncle ට වගේ![]()

ආප්පනම් බැහැ බන්
කබල රත්වෙලා තියෙන වෙලාවේ රොටියක් පුච්ච්චාගන්න අපිත් කැමතියි![]()

ඕක තමයි මචන් ජීවිතය
පොළොවේ පයගහල ඉන්න අපිට තමා මචන් තත්වේ තේරෙන්නේ
ඒක විදපන් විදවන්නේ නැතිව එතකොට ඔක්කොම හරි
උබ හිතපන් උගේ ඔය තත්වෙට වෙන්න බැරිව කි දෙනෙක් විදවනවද කියල
නමුත් උබ ඒ තත්වේ ඉන්නවා ඒ හින්ද උබ ලකී
හැම දෙයකම සාපේක්ෂයි බන්
හරියට මේ වගේ
උදේ ඉස්කෝලේ පටන් ගන්න කොට ගහන බෙල් එකයි ඉස්කෝලේ වහනකොට ගහන බෙල් එකයි අපිට දැනෙන විදිය හිතපන්
පටන් ගන්න කොට ගහන ඒක නිකන් මර ලතෝනියක් වගෙයි
නමුත් අවසන් වෙනකොට ගහන ඒක කනට මීපැණි වගෙයි
හැබැයි ගැහුවේ එකම බෙල් ඒක නේද
හැම දෙයක්ම හොද විදියට හිතපන්
ඔව් විකියෝ උඹ හරි !! 
හිරිඔතප් කියන එක දන්නෙ නැද්ද? උබ බබා![]()
එක හුයන්නක් වත් තේරෙන්නේ නෑනේ !! 

හිරිඔතප් කියන්නේ හිරි වැටෙන එකද?


බලපන් බන් අ බුඩෙ නැති කොට පුkaත් පැත්ත්වත් එන්නේ නැහැ (තරියා )

හික්ස්..... තරි මාමිට මිරිස් අඹරලා ආවේ........ 

හිටු හිටු මම මුල ඉදන් කාගෙන කාගෙන එන්නම්......

තව ටිකකින් අමුඩේ නම් ලොග් වෙඉ, දැන් කතරගම පැත්තේ රූම් එකක ලැප ප්ලග් කරගෙන සෙට් වෙනවා ඇති....
බලමු එතකොට පු*ත් එඊ ද කියල.......
YMBA Rest එකේ උන්ට !@^#@&@*()@*($$& උන් ඔක්කොම ෆස්ට් ක්ලාස් බුක්..... සෙකන්ඩ් ක්ලාස් එකේ එකම ප්ලග්ටොප් එකක්වත් නෑ ෆෝන් එකක්වත් චාජ් කරගන්න........
හොද වෙලාවට කාර් චාජර් එක අරන් ගියේ....... 

බඩ පොඩ්ඩක් නෙරල තිබ්බට යුරා හරි හොඳ එකා...![]()

ඊයේත් ඔය වගේ කතාවක් පුද්ගලයෙක් කිව්වා...... මට ඒ වෙච්ච දේ ප්‍රහේලිකාවක්......
හිටපල්ලාකෝ ඒ ගැන ත්‍රෙඩ් එකක් දාලා වත් කතා කරමු...... 
අක්කත් හිටියනේ..fruit juice තමා අද පානය කරන්නේ...![]()

ෆෲට් ජූස්...... මිල්ක් ජූස්....... 

days off ගන්නේ නෑ මචන්, අපි ඒවයෙත් වැඩ.....
අද නිවාඩු....
පොඩි ගමනක් යන්න දාගත්තේ, යුරා එනවා කියපු නිසා ගියේ නෑ,
බැරි වෙලාවත් ගෙදර නොහිටියානම් හොඳට අහගන්න තිබුන.....![]()

ඒ උඹ වැඩේ කැන්සල් කරගෙනද අපි එනකම් හිටියේ......
අපරාදෙනේ බං......!! 
ඕක එච්චරට බයද ?
ඒ උනාට හිටියේ නම් චන්ඩිය වගේ.....![]()

එදත් චන්ඩියා.... අදත් චන්ඩියා...... හැබැයි ඉස්සරහට තරි මාමි වගේ වෙයිද දන්නේ නෑ....... 

මම නැති ටිකට මෙතන වෙන වෙන සීන් ගිහින් වගේ.....හිටු හිටු මම මුල ඉදන් කාගෙන කාගෙන එන්නම්......
![]()
තරි මාමේ, මට පේන්නේ අර පඩුර උඹට වැඩ කරනවා වගේ.......![]()
![]()

හික් හික් උඹේ මාමා වගේ නේද ඌ ?හොඳ වෙලාවට උඹට මොබිටෙල් උලව්වක් තියෙන්නේ බස් මාමා නැත්තන් පය ගණන් එල්ලිලා අඬ අඬ ඉඳි නැත්තන් !!
ශික් මටත් උඹලගේ පැත්තේ එන්න ඕන බන් කොහෙද මේ අලුත් උලව්ව හින්දා මෙලෝ නිවාඩුවක් නෑ බන් ..
මීට වැඩ හොඳා හිරේ ගියානම් කියල හිතෙනවා !!
![]()

අඩෝ අංකල්..... මට මොබිටෙල් එකකුත් තියෙනවා හරිය....... 

එදත් චන්ඩියා.... අදත් චන්ඩියා...... හැබැයි ඉස්සරහට තරි මාමි වගේ වෙයිද දන්නේ නෑ.......
![]()

![]()
අනිවා !! මේකට එන්නේ හිත සැහැල්ලුවෙන් තියන් විනෝදෙන් ඉන්නනෙ අපි ඔක්කොම !! එහෙම ඉන්නකොට ඒ ස්වරූපයෙන්ම මනින එක වැරදියි



මේ ගැන නම් මාරම දුකය .. ලනුවක් ගිල්ලන්න තිබ්බ චාන්ස් එක මිස් විය !!![]()

නෑ බන් පොඩි ප්‍රශ්න ටිකකුත් එක්ක හෙන බිසී වෙලා හිටියේ එකයි ආවේ නැත්තේ අනික ගෙදර ඩෙස්ක්ටොප් එකත් කෙලවෙලානේ නෙට් එන්න විදියක් නෑ !! මැරිලා මැරිලා බන් ගෙදර යන්නේ ෆට්ට චාටර් බන් මේ අව්වේ එහෙ මෙහෙ යන්න ගියාම !!![]()
සල්ලි හොයන්න නම් ඉතින් මහන්සි වෙන්න වෙන එකත් අනිවා තමා නේ අංකල්...... 
වෙන නැත්තන් !!
තොගේ බඩ ඇත්තෙම නෑ නේද අලි පැටියා !!![]()


ළමයි ද ? මෙච්චර ඉක්මනට ?![]()

හිටුකෝ මගේ පඩුරේ බලෙන් උඹට තුන සෙට් වෙනකම්........ 

උඹ දන්නවද තව පොඩ්ඩෙන් ඔය පොඩ්ඩට ඕක මගේ ලැප මස් කරනවා....
මු නම් ලැප් කන්නම තමා, ලැප් පෙන්නන්න බෑ.....
වෙලාවට ගෙදර ඉස්කුරුප්පු නියනක් තිබුනේ නෑ....
මු අහනවා "මේ ඇනේ ගලවගන්න පුළුවන් පොඩි පිහිතලයක් නැද්ද?" කියල...
මීට වඩා මම මොකවත් කියන්නේ නෑ,ඕක අද සීනිගම යනවා කීවා....
උඹට ගම්බිරි අම්බරන්නද නම් දන්නේ නෑ....![]()

මේ විහිලු නෙවේ, ඕක සර්විස් කරපිය..... නැත්නම් ඉතින් HP ත් නිසා, අළුත් එකක් ගන්න ලෑස්ති වෙය......
