Muthu Kuda Ihalana Mal Warusawe | Re-Make

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අළුත් එකත් හොඳයි.......
එහෙමටම අවුලක් නැහැ...........
ඒත් පරණ එකේ ගීතවත් බව වැඩියි කියලා මට හිතෙන්නේ..............
මොනා උනත් මම ආසම කරන සිංදුවක්...........
 
Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අළුත් එකත් හොඳයි.......
    එහෙමටම අවුලක් නැහැ...........
    ඒත් පරණ එකේ ගීතවත් බව වැඩියි කියලා මට හිතෙන්නේ..............
    මොනා උනත් මම ආසම කරන සිංදුවක්...........
    Same here:yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අළුත් එකත් හොඳයි.......
    එහෙමටම අවුලක් නැහැ...........
    ඒත් පරණ එකේ ගීතවත් බව වැඩියි කියලා මට හිතෙන්නේ..............
    මොනා උනත් මම ආසම කරන සිංදුවක්...........
    අනිවා.. මමත් ඒ සිංදුවට ගොඩක් කැමතියි.. පරණ එක තමා මටත් වැඩියෙන් ලස්සන..

    Same here:yes::yes::yes:
    11.gif
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,196
    17,046
    113
    අපෝ බං රීමෙක් එක නම් හරියන්නෙ නෑ...චාටර් මටනම්...පරන එක බොක්කෙන්ම අහපු සිංදුවක්...ඒකට කිට්‍ටු කරන්නවත් බෑ මේක....පරන එක අහනකොට දැනෙන දේවල් මේකෙදි එන්නෙ නෑ....:dull::dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපෝ බං රීමෙක් එක නම් හරියන්නෙ නෑ...චාටර් මටනම්...පරන එක බොක්කෙන්ම අහපු සිංදුවක්...ඒකට කිට්‍ටු කරන්නවත් බෑ මේක....පරන එක අහනකොට දැනෙන දේවල් මේකෙදි එන්නෙ නෑ....:dull::dull::dull:
    :yes::yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hikz original music video eke inna kellagen mama yaalu wenna ahuwa.
    ekita wada wayasa adu nisa baha kiwwa.dan awurudu 10 vithara kalin.
    thanks mathak kalaata.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔකේ අර්ථය නම් ෆට්ටය
    අපේ සස්ලිටයා ( සහෝදරයා ) ඕකට ෆට්ට විචාරයක් දුන්නමට මතකයි
    අර්ථයට හා භාවමය රසයට අවුලක් නොවී ඕන රිමික්ස් එකක් අවට කම් නැත
    රේප් +
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මමත් ලෙසටම කැමති සින්දුවක් තමයි මේක...
    Re-Make එකේ අවුලක්මත් නෑ.., නමුත් පරණ එක වඩාත් හොඳයි කියලා මට හිතෙන්නේ!!!

    :yes::yes::yes::yes:

    Rep නම් ඉවරලු... :oo::oo:
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    hikz original music video eke inna kellagen mama yaalu wenna ahuwa.
    ekita wada wayasa adu nisa baha kiwwa.dan awurudu 10 vithara kalin.
    thanks mathak kalaata.

    යාලු මේකේ original video එක මම සෑහෙන කාලයක් හොයනවා ඒත් හොයාගන්න බැරි උනා...
    තියෙනවා නම් දෙන්නකෝ... link එකක් හරි කමක් නෑ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ බං රීමෙක් එක නම් හරියන්නෙ නෑ...චාටර් මටනම්...පරන එක බොක්කෙන්ම අහපු සිංදුවක්...ඒකට කිට්‍ටු කරන්නවත් බෑ මේක....පරන එක අහනකොට දැනෙන දේවල් මේකෙදි එන්නෙ නෑ....:dull::dull::dull:
    අනේ ඔව් මචං.. ඇත්තටම පරණ සිංදුව ගොඩක් ලස්සනයි..

    11.gif

    සස්ලිට් අයියා මේ ගීතයට ගොඩක් කැමතියි නේද..? මට මතකයි විචාරයක් පවා එකතු කරලා තිබුණා..:yes:

    පට්ට
    11.gif

    hikz original music video eke inna kellagen mama yaalu wenna ahuwa.
    ekita wada wayasa adu nisa baha kiwwa.dan awurudu 10 vithara kalin.
    thanks mathak kalaata.
    මචං මට ඒ ඔරිජිනල් වීඩියෝ එක තියෙ නම් ලින්ක් එක එවපන්කො.. පට්ට පරණ සිංදුවක්නේ..:D

    11.gif

    ඔකේ අර්ථය නම් ෆට්ටය
    අපේ සස්ලිටයා ( සහෝදරයා ) ඕකට ෆට්ට විචාරයක් දුන්නමට මතකයි
    අර්ථයට හා භාවමය රසයට අවුලක් නොවී ඕන රිමික්ස් එකක් අවට කම් නැත
    රේප් +
    ඒත් අර පරණ මියුසික් එක තමා ලස්සන.. ඒක හදවතේ රැඳිලා තියෙනවා බං..:yes:

    Original is always Original....
    එකෙන්ම..

    මමත් ලෙසටම කැමති සින්දුවක් තමයි මේක...
    Re-Make එකේ අවුලක්මත් නෑ.., නමුත් පරණ එක වඩාත් හොඳයි කියලා මට හිතෙන්නේ!!!

    :yes::yes::yes::yes:

    Rep නම් ඉවරලු... :oo::oo:
    :yes::yes:

    යාලු මේකේ original video එක මම සෑහෙන කාලයක් හොයනවා ඒත් හොයාගන්න බැරි උනා...
    තියෙනවා නම් දෙන්නකෝ... link එකක් හරි කමක් නෑ...
    ඔව් මචං මමත් ඔය වීඩියෝ එක හෙව්වා.. ඉස්සර ITN, රූපවාහිනී චැනල් වල යනවා.. දැන් නම් යන්නෙ නැහැ බං..:no:

    පැටියා;13458210 said:
    elakiri machan thanks 6+
    තෑන්ක්ස් මචං..!

    wede hodai..... medden hiru kiyala berihan dena eka thama aula:yes::yes:
    අපෝ ඔව් බං.. උන්ගෙ හැම සිංදුවම එකයි..:dull: