ඔන්න රී-මේක් එක.
ඔන්න ඔරිජිනල් එක.
වැඩි කැමැත්ත රී-මේක් කරපු සිංදුවටද?
එහෙමත් නැත්නම් ඔරිජිනල් සිංදුවට?
අළුත් එකත් හොඳයි.......
එහෙමටම අවුලක් නැහැ...........
ඒත් පරණ එකේ ගීතවත් බව වැඩියි කියලා මට හිතෙන්නේ..............
මොනා උනත් මම ආසම කරන සිංදුවක්...........

අළුත් එකත් හොඳයි.......
එහෙමටම අවුලක් නැහැ...........
ඒත් පරණ එකේ ගීතවත් බව වැඩියි කියලා මට හිතෙන්නේ..............
මොනා උනත් මම ආසම කරන සිංදුවක්...........
Same here
අපෝ බං රීමෙක් එක නම් හරියන්නෙ නෑ...චාටර් මටනම්...පරන එක බොක්කෙන්ම අහපු සිංදුවක්...ඒකට කිට්ටු කරන්නවත් බෑ මේක....පරන එක අහනකොට දැනෙන දේවල් මේකෙදි එන්නෙ නෑ....

hikz original music video eke inna kellagen mama yaalu wenna ahuwa.
ekita wada wayasa adu nisa baha kiwwa.dan awurudu 10 vithara kalin.
thanks mathak kalaata.
අපෝ බං රීමෙක් එක නම් හරියන්නෙ නෑ...චාටර් මටනම්...පරන එක බොක්කෙන්ම අහපු සිංදුවක්...ඒකට කිට්ටු කරන්නවත් බෑ මේක....පරන එක අහනකොට දැනෙන දේවල් මේකෙදි එන්නෙ නෑ....
bump

පට්ට
hikz original music video eke inna kellagen mama yaalu wenna ahuwa.
ekita wada wayasa adu nisa baha kiwwa.dan awurudu 10 vithara kalin.
thanks mathak kalaata.

bump
ඔකේ අර්ථය නම් ෆට්ටය
අපේ සස්ලිටයා ( සහෝදරයා ) ඕකට ෆට්ට විචාරයක් දුන්නමට මතකයි
අර්ථයට හා භාවමය රසයට අවුලක් නොවී ඕන රිමික්ස් එකක් අවට කම් නැත
රේප් +

Original is always Original....
මමත් ලෙසටම කැමති සින්දුවක් තමයි මේක...
Re-Make එකේ අවුලක්මත් නෑ.., නමුත් පරණ එක වඩාත් හොඳයි කියලා මට හිතෙන්නේ!!!
Rep නම් ඉවරලු...![]()

යාලු මේකේ original video එක මම සෑහෙන කාලයක් හොයනවා ඒත් හොයාගන්න බැරි උනා...
තියෙනවා නම් දෙන්නකෝ... link එකක් හරි කමක් නෑ...

පැටියා;13458210 said:elakiri machan thanks 6+
wede hodai..... medden hiru kiyala berihan dena eka thama aula![]()