ඕක වෙන කාටවත් පවරන්න බැරිද බන්යුරා රෑ වෙනකන් එළකිරි එකේ එල්ලිලා ඉන්න එපා....
බාර උනා වගේ නෙමේ බාරේ ඔප්පු කරන්න සැහෙන්න මහන්සි වෙන්න වෙනවා......
දාඩිය පෙරාගෙන, නිදිමරාගෙන, හති දාගෙන වැඩකරන්න තියෙනවා......![]()
අර බලය විමද්යගත කරනවා වගේ

ඕක වෙන කාටවත් පවරන්න බැරිද බන්යුරා රෑ වෙනකන් එළකිරි එකේ එල්ලිලා ඉන්න එපා....
බාර උනා වගේ නෙමේ බාරේ ඔප්පු කරන්න සැහෙන්න මහන්සි වෙන්න වෙනවා......
දාඩිය පෙරාගෙන, නිදිමරාගෙන, හති දාගෙන වැඩකරන්න තියෙනවා......![]()

ත්රෙඩ් එකේ කීප දෙනෙක් ගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න නැවතත් කිරියට ආවා..![]()

ඈති යාන්තම්...... දැන් ඉතින් එක එකාට ලිද සෙට් කරලා දීපන්....... 

පස්වහන් දහසකට අවසරත්රෙඩ් එකේ කීප දෙනෙක් ගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න නැවතත් කිරියට ආවා..![]()
උබලට සුවර් ම සුවර්ද මේක බඩුවක් කියල
'එක්කෝ mekige අයි ඩි එකෙන් ගුණසිංහපුර එකෙක් ලොග් වෙලා
යකෝ මේක පංචිකාවත්තේ ටෝක් නේ දෙන්නේ
බඩුවක් ද කියල නම් හිතෙනවා.......![]()
මටත් සැකයක් තියෙනවා..
උඹ ලෑස්තිවෙලා හිටපන්,ඈති යාන්තම්...... දැන් ඉතින් එක එකාට ලිද සෙට් කරලා දීපන්.......
![]()


ආරංචියි 32 route එකේ කොන්දෙක් රෑට රෑට බියගම එනවා කියලා..ඈති යාන්තම්...... දැන් ඉතින් එක එකාට ලිද සෙට් කරලා දීපන්.......
![]()

ඕක වෙන කාටවත් පවරන්න බැරිද බන්
අර බලය විමද්යගත කරනවා වගේ![]()

මම උඹට කිව්වා කියලා හිතා ගනින් විකියෝ......... 

උඹ ලෑස්තිවෙලා හිටපන්,
කොසාගේ අතිජාත මිත්රය......![]()

ඕකා ඒ දවස් වල ඉදන් කරන්නෙම මාව ලිදට තල්ලු කරන එක බං..... උඹලා දන්නේ නෑ.... ඉස්සර මම ඕකාගේ හෙවනැල්ලවත් වැටුනු ත්රෙඩ් එකක් පැත්ත පලාතක යන්නේ නෑ....... 

උඹලාගෙන් නං වැරැද්දක් වෙලා නෑ බන්. ඔන්ලයින් යාලුවෙක් කියලා හිතන් හිටපු එකෙක් කියලා තිබුන පජාත කතාවක් නිසා කිරිය එපා වෙලා හිටියේ..පස්වහන් දහසකට අවසර
වරදක් උනා නම් සමා වෙන්න
(ඊට කලින් ගියද්වස්වල ඔබ වෙනුවෙන් මුන් කියපුවා පොඩ්ඩක් බලහන් ත්රෙඩ් එකේ ආපස්සට ගිහින්)
ආරංචියි 32 route එකේ කොන්දෙක් රෑට රෑට බියගම එනවා කියලා..![]()

උඹ මේ පාර නම් මගෙන් හොද පදෙන් අහගන්නයි යන්නේ බැට් මෑන්...... 
උඹලාගෙන් නං වැරැද්දක් වෙලා නෑ බන්. ඔන්ලයින් යාලුවෙක් කියලා හිතන් හිටපු එකෙක් කියලා තිබුන පජාත කතාවක් නිසා කිරිය එපා වෙලා හිටියේ..

මොකාද යකෝ අපේ බැට් මෑන්ට අවලම් කතාවක් කියපු එකා........ 
කියාපිය මොකාද ඌ......?? 




married club ඉන්න එකෙක්ද ?උඹලාගෙන් නං වැරැද්දක් වෙලා නෑ බන්. ඔන්ලයින් යාලුවෙක් කියලා හිතන් හිටපු එකෙක් කියලා තිබුන පජාත කතාවක් නිසා කිරිය එපා වෙලා හිටියේ..


ඕකා ඒ දවස් වල ඉදන් කරන්නෙම මාව ලිදට තල්ලු කරන එක බං..... උඹලා දන්නේ නෑ.... ඉස්සර මම ඕකාගේ හෙවනැල්ලවත් වැටුනු ත්රෙඩ් එකක් පැත්ත පලාතක යන්නේ නෑ.......
![]()




නෑ නෑ, මේකේ එකෙක් නං නෙමෙයි. වෙන ත්රෙඩ් එකක ගිය සීන් එකක්. එපා වෙලා ගියේ ඒ ත්රෙඩ් එකෙ කිසිම වලියක් ගියෙත් නෑ, ඒක කිව්ව එකාට මම මෙලෝ දෙයක් කියලා තිබුනෙත් නෑ...married club ඉන්න එකෙක්ද ?
උඹවගේ එකෙකුටත් එපාවෙනවා නම් තවත් කුමන කතාද ?![]()
මොකෝ ? ඌට කූලිං පෑඩ් එකක් දෙන්නද ?මොකාද යකෝ අපේ බැට් මෑන්ට අවලම් කතාවක් කියපු එකා........
කියාපිය මොකාද ඌ......??
![]()

නෑ නෑ, මේකේ එකෙක් නං නෙමෙයි. වෙන ත්රෙඩ් එකක ගිය සීන් එකක්. එපා වෙලා ගියේ ඒ ත්රෙඩ් එකෙ කිසිම වලියක් ගියෙත් නෑ, ඒක කිව්ව එකාට මම මෙලෝ දෙයක් කියලා තිබුනෙත් නෑ...
දැං ඒවායින් වැඩක් නෑ.. කොහොමත් මේකෙයි ෆිල්ම් ත්රෙඩ එකෙයි විතරක් ඉන්න තිරනය කලා..




