EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    යුරා රෑ වෙනකන් එළකිරි එකේ එල්ලිලා ඉන්න එපා....
    බාර උනා වගේ නෙමේ බාරේ ඔප්පු කරන්න සැහෙන්න මහන්සි වෙන්න වෙනවා......
    දාඩිය පෙරාගෙන, නිදිමරාගෙන, හති දාගෙන වැඩකරන්න තියෙනවා...... :P:rolleyes:;)
    ඕක වෙන කාටවත් පවරන්න බැරිද බන්

    අර බලය විමද්‍යගත කරනවා වගේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්රෙඩ් එකේ කීප දෙනෙක් ගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න නැවතත් කිරියට ආවා.. :)

    :D:D ඈති යාන්තම්...... දැන් ඉතින් එක එකාට ලිද සෙට් කරලා දීපන්....... :P:rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ත්රෙඩ් එකේ කීප දෙනෙක් ගේ බලවත් ඉල්ලීම පරිදි ඔන්න නැවතත් කිරියට ආවා.. :)
    පස්වහන් දහසකට අවසර
    වරදක් උනා නම් සමා වෙන්න
    (ඊට කලින් ගියද්වස්වල ඔබ වෙනුවෙන් මුන් කියපුවා පොඩ්ඩක් බලහන් ත්‍රෙඩ් එකේ ආපස්සට ගිහින්)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබලට සුවර් ම සුවර්ද මේක බඩුවක් කියල
    'එක්කෝ mekige අයි ඩි එකෙන් ගුණසිංහපුර එකෙක් ලොග් වෙලා
    යකෝ මේක පංචිකාවත්තේ ටෝක් නේ දෙන්නේ

    බඩුවක් ද කියල නම් හිතෙනවා....... :rolleyes:;)

    :yes::yes::yes:

    මටත් සැකයක් තියෙනවා..

    well.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:D ඈති යාන්තම්...... දැන් ඉතින් එක එකාට ලිද සෙට් කරලා දීපන්....... :P:rofl:
    උඹ ලෑස්තිවෙලා හිටපන්,:rolleyes:
    කොසාගේ අතිජාත මිත්‍රය......:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D:D ඈති යාන්තම්...... දැන් ඉතින් එක එකාට ලිද සෙට් කරලා දීපන්....... :P:rofl:
    ආරංචියි 32 route එකේ‌ කොන්දෙක් රෑට රෑට බියගම එනවා කියලා.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ලෑස්තිවෙලා හිටපන්,:rolleyes:
    කොසාගේ අතිජාත මිත්‍රය......:P

    :rofl::P ඕකා ඒ දවස් වල ඉදන් කරන්නෙම මාව ලිදට තල්ලු කරන එක බං..... උඹලා දන්නේ නෑ.... ඉස්සර මම ඕකාගේ හෙවනැල්ලවත් වැටුනු ත්‍රෙඩ් එකක් පැත්ත පලාතක යන්නේ නෑ....... :rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පස්වහන් දහසකට අවසර
    වරදක් උනා නම් සමා වෙන්න
    (ඊට කලින් ගියද්වස්වල ඔබ වෙනුවෙන් මුන් කියපුවා පොඩ්ඩක් බලහන් ත්‍රෙඩ් එකේ ආපස්සට ගිහින්)
    උඹලාගෙන් නං වැරැද්දක් වෙලා නෑ බන්. ඔන්ලයින් යාලුවෙක් කියලා හිතන් හිටපු එකෙක් කියලා තිබුන පජාත කතාවක් නිසා කිරිය එපා වෙලා හිටියේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹලාගෙන් නං වැරැද්දක් වෙලා නෑ බන්. ඔන්ලයින් යාලුවෙක් කියලා හිතන් හිටපු එකෙක් කියලා තිබුන පජාත කතාවක් නිසා කිරිය එපා වෙලා හිටියේ..

    :oo::oo: මොකාද යකෝ අපේ බැට් මෑන්ට අවලම් කතාවක් කියපු එකා........ :frown::frown: කියාපිය මොකාද ඌ......?? :oo::oo::frown::frown::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹලාගෙන් නං වැරැද්දක් වෙලා නෑ බන්. ඔන්ලයින් යාලුවෙක් කියලා හිතන් හිටපු එකෙක් කියලා තිබුන පජාත කතාවක් නිසා කිරිය එපා වෙලා හිටියේ..
    married club ඉන්න එකෙක්ද ?:baffled:
    උඹවගේ එකෙකුටත් එපාවෙනවා නම් තවත් කුමන කතාද ?:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P ඕකා ඒ දවස් වල ඉදන් කරන්නෙම මාව ලිදට තල්ලු කරන එක බං..... උඹලා දන්නේ නෑ.... ඉස්සර මම ඕකාගේ හෙවනැල්ලවත් වැටුනු ත්‍රෙඩ් එකක් පැත්ත පලාතක යන්නේ නෑ....... :rofl::P
    :baffled::baffled::rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    married club ඉන්න එකෙක්ද ?:baffled:
    උඹවගේ එකෙකුටත් එපාවෙනවා නම් තවත් කුමන කතාද ?:dull:
    නෑ නෑ, මේකේ එකෙක් නං නෙමෙයි. වෙන ත්රෙඩ් එකක ගිය සීන් එකක්. එපා වෙලා ගියේ ඒ ත්රෙඩ් එකෙ කිසිම වලියක් ගියෙත් නෑ, ඒක කිව්ව එකාට මම මෙලෝ දෙයක් කියලා තිබුනෙත් නෑ...

    දැං ඒවායින් වැඩක් නෑ.. කොහොමත් මේකෙයි ෆිල්ම් ත්රෙඩ එකෙයි විතරක් ඉන්න තිරනය කලා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: මොකාද යකෝ අපේ බැට් මෑන්ට අවලම් කතාවක් කියපු එකා........ :frown::frown: කියාපිය මොකාද ඌ......?? :oo::oo::frown::frown::angry:
    මොකෝ ? ඌට කූලිං පෑඩ් එකක් දෙන්නද ? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ නෑ, මේකේ එකෙක් නං නෙමෙයි. වෙන ත්රෙඩ් එකක ගිය සීන් එකක්. එපා වෙලා ගියේ ඒ ත්රෙඩ් එකෙ කිසිම වලියක් ගියෙත් නෑ, ඒක කිව්ව එකාට මම මෙලෝ දෙයක් කියලා තිබුනෙත් නෑ...

    දැං ඒවායින් වැඩක් නෑ.. කොහොමත් මේකෙයි ෆිල්ම් ත්රෙඩ එකෙයි විතරක් ඉන්න තිරනය කලා..
    :yes::yes::cool::cool::cool:
     
    Status
    Not open for further replies.