EK Married Club-3

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද කවුද දන්නේ නෑ රේඩියෝ එක කරන්නේ......?? හෙට කිත් දඹුලා කරනවා ඈති නේ...... :D

    කොහොමද කොසා රේඩියෝ එක කෙරුවොත්

    හෙට දින වැඩසටහන සදහා විකිලීක්ස් සහ එම්.එල් දර්ශන සොයුරන් ඉල්ලු ගීත ඇතුලත් බව මෙසේ දන්වනු කැමැත්තෙමි.........
    විකියාට නම් පුදුමයක් සමග එය ලැබෙනු ඇත.................!!:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමද කොසා රේඩියෝ එක කෙරුවොත්

    එන්ජිම ටාටා ......
    එන්ජිමටාටා ........
    ඩිසල් පොම්පෙන් ලැබෙන තුරා
    බස් එක දිවයයි පාර පුරා
    එන්ජිම ටාටා ....... එන්ජිම ටාටා .......
    දැං දෙයියන්ගෙ නම්බුවත් රත්නෙ මත පවරලා තියන එකේ පැය හතරක් රත්නෙව ලිඳේ තියන්න හොඳනෑනෙ. ඒ හින්දා මම රේඩියෝ කරන්නෙ නෑ.. :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෙට දින වැඩසටහන සදහා විකිලීක්ස් සහ එම්.එල් දර්ශන සොයුරන් ඉල්ලු ගීත ඇතුලත් බව මෙසේ දන්වනු කැමැත්තෙමි.........
    විකියාට නම් පුදුමයක් සමග එය ලැබෙනු ඇත.................!!:rolleyes:
    තැන්කු තැන්කු මචන් කිඹු :love:
    සිරාවටම එදා ප්‍රෝග්‍රෑම් එක ෆට්ටය
    මම කිව්වා අපේ එවුන්ට උබට කිඹුලා කියන එක සැර වැඩිය ;)
    අපි කිඳුරා කියා ඔබව අමතමු කියා :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල සිරාවටම
    නයිට් අවුට් එකක් හරිද මචන්
    නැත්නම් එක වන්දනා ගමනක් වෙයිනෙ :D
    දෙසැම්බර් නිවාඩුවට
    ඒ කියන්නේ කොසගේ ළමයි ඉස්කෝලේ යනවා කියන එකනේ
    :baffled::baffled:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට දින වැඩසටහන සදහා විකිලීක්ස් සහ එම්.එල් දර්ශන සොයුරන් ඉල්ලු ගීත ඇතුලත් බව මෙසේ දන්වනු කැමැත්තෙමි.........
    විකියාට නම් පුදුමයක් සමග එය ලැබෙනු ඇත.................!!:rolleyes:
    ගිය සතියේ අහන්න උනේ නෑ....
    හෙට නම් කොහොම හරි සෙට් වෙන්න ඕනි......:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැං දෙයියන්ගෙ නම්බුවත් රත්නෙ මත පවරලා තියන එකේ පැය හතරක් රත්නෙව ලිඳේ තියන්න හොඳනෑනෙ. ඒ හින්දා මම රේඩියෝ කරන්නෙ නෑ.. :P
    රත්නේව ලිඳේ තියන්න හොඳ නෑ කිය කියා, උඹ ඌව දාන්නෙම ලිඳටනේ.......:baffled::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබලට සුවර් ම සුවර්ද මේක බඩුවක් කියල
    'එක්කෝ mekige අයි ඩි එකෙන් ගුණසිංහපුර එකෙක් ලොග් වෙලා
    යකෝ මේක පංචිකාවත්තේ ටෝක් නේ දෙන්නේ

    :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ කිව්ව කතාව මට නෙවෙයි කිව්වෙ.ඒකයි අවුල.මට කිව්වා නං කොහොමත් ගනන් ගන්නෙ නෑ. මොකෝ මේකෙ කතා අහලා නැතුව නෙමෙයිනෙ. කෝටින්ට බැනලා දාපු ත්රෙඩ් වලම මට කොටියායි කියලා දාලා තිබ්බ එකේ තවත් ආයෙ අමුතුවෙන් මොනවද අහන්න තියෙන්නෙ ?
    කොහොමත් මේ සීන් එකත් දැං අයිති අතීතෙට. චැප්ටර් ක්ලෝස්.

    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    married club ඉන්න එකෙක්ද ?:baffled:
    උඹවගේ එකෙකුටත් එපාවෙනවා නම් තවත් කුමන කතාද ?:dull:

    gobba harak ralak inne ban dan meke.. pandi talk denna witharai danne.. okun kiyana ewwa ganan nogena hitiyama hari :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලාගෙන් නං වැරැද්දක් වෙලා නෑ බන්. ඔන්ලයින් යාලුවෙක් කියලා හිතන් හිටපු එකෙක් කියලා තිබුන පජාත කතාවක් නිසා කිරිය එපා වෙලා හිටියේ..

    ඔව්ව ගණන් ගන්න එපා කොසා.. හුජ්ජ කොල්ලෝ කියන එව්වා කව්ද බන් ගණන් ගන්නේ ? බලපන් එකෙක් මේ ටිකේ අර කිඹුලට අරින මඩ ටික !! :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්ව ගණන් ගන්න එපා කොසා.. හුජ්ජ කොල්ලෝ කියන එව්වා කව්ද බන් ගණන් ගන්නේ ? බලපන් එකෙක් මේ ටිකේ අර කිඹුලට අරින මඩ ටික !! :D
    කිඹුලාට මඩ ගහන්නෙ‌ මොකාද ? :oo: :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං දෙයියන්ගෙ නම්බුවත් රත්නෙ මත පවරලා තියන එකේ පැය හතරක් රත්නෙව ලිඳේ තියන්න හොඳනෑනෙ. ඒ හින්දා මම රේඩියෝ කරන්නෙ නෑ.. :P

    :lol::rofl:

    බලහන් මු පඬුරු දාල හිතල තියෙන්නේ මහා අවලන් එව්වා .. මගේ dry season ඉවර වෙන්න කියල රුපියල් දහයේ කාසියක් දැම්මලු !! :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්ව ගණන් ගන්න එපා කොසා.. හුජ්ජ කොල්ලෝ කියන එව්වා කව්ද බන් ගණන් ගන්නේ ? බලපන් එකෙක් මේ ටිකේ අර කිඹුලට අරින මඩ ටික !! :D

    කවුද කිබූලට මඩ ගහන්නේ..? මොකද්ද සීන් එක..? :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලාට මඩ ගහන්නෙ‌ මොකාද ? :oo: :oo:

    මොකෙක්ද දන්නේ නෑ ෆේක් පොන්සියෙක් පී.එම් එවනවා ඩෙන්ටිස්ට්ට ඩොක්ටර් කියනවද කියල .. :angry:
     
    Status
    Not open for further replies.