අද කවුද දන්නේ නෑ රේඩියෝ එක කරන්නේ......?? හෙට කිත් දඹුලා කරනවා ඈති නේ......![]()
කොහොමද කොසා රේඩියෝ එක කෙරුවොත්
හෙට දින වැඩසටහන සදහා විකිලීක්ස් සහ එම්.එල් දර්ශන සොයුරන් ඉල්ලු ගීත ඇතුලත් බව මෙසේ දන්වනු කැමැත්තෙමි.........
විකියාට නම් පුදුමයක් සමග එය ලැබෙනු ඇත.................!!











