ඔව් ඔව් ගෙදර පෙට්ටියත් තාම සීල් එකේ උඹට මොන කැඩිච්ච පෙට්ටිද බන් ?![]()




ඔව් ඔව් ගෙදර පෙට්ටියත් තාම සීල් එකේ උඹට මොන කැඩිච්ච පෙට්ටිද බන් ?![]()




ඕකා දැං සීල් කඩන ඒවා රෙකෝඩ් කරලා දායිද දන්නෙ නෑ අපේ කටවල් වහන්න..![]()


මේ මට නැපියක් අරන් දෙනවද ?
කිරිඑක හදනකම් පොඩ්ඩක් බබා ගන්නවද ?
බබා චු දල නේද පොඩ්ඩක් බලනවද...
පොඩ්ඩක් අහරින්නකෝ අනේ බබා අඬනවා ඔයාට ඇහෙන්නේ නැද්ද.....
...............
................
.................![]()

ammo owwa ahenawa ahenawa wage danuth
සීල් එක කැඩුවම warranty නැතිවෙයි කියල බය ඇති....Seal eka kadanna thamaa baara wela awith thiyenne ou![]()

දවසක පුරුදු කරන්න ඕනා බං..... ඒත් මෙහේ දුවන ඒවා ඩබල් ක්ලච් නේ.... එපා වෙයි මෙයාට..... ඒත් පුරුදු කරන්න ඕනා, හදිසියකට ගෙදරින් එලියට හරි දාගන්න පුලුවන්නේ එතකොට එයාටත් බස් එකක්......
![]()

ගෙදරින් එළියට දාගන්න කියලා තමයි පුරුදු කරන්නෙ.. එළියට දැම්මහම නතර කරන්නෙ ටර්න් 4ක් 5ක් ගහලා.. 
ටොෂිබා රොක්ස්.......
![]()
ටොශීබා උනත් දෙල් වෙන්න පුලුවන් සපයන්නා වර්චස් උනොත් 
දැං දැක්කද උඹ කියලා තිබ්බ ඒවා ?![]()

වෙල්කම් බැක් කොසා .. අංකල්/මාමා/අයියා 
ඔව්.. කිඹුලාට කලින් සින්දු ටික යනවද කොහෙද.. පොඩ්ඩක් අහලා බලපංanna thread eka dala....
