2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙන්ම එකෙන්ම සොහොයුර
    යකඩ සපත්තුවට යට වෙලා ආව විතරයි මේ ගෙදර
    සතුටකට තියෙන්නෙ බෞද්ධකාමී පරිසරයක කාර්ය කිරීමයි.

    අපේ පෙම්බරී තමයි ගොඩක් ආස ඕකට:love:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපි ආවා එහෙනම්
    මිත්‍රවරැනි පිප්පොකට් ගහන්න එපා
    කොටින්ම කියනවනම්
    නිදහස අපිට උඩින් පාත් වුනා

    මාරයි නේද බං මූ කොහෙන් හොයාගත්තු ඩයල් එකක්ද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිඹුල් අංකල්..... මම තාමත් කිඹුල් ස්ටුඩියෝ ඉදිරිපස...... :D මම දැන් යනෝ.... ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්..... දැනට ලැපේ දාගෙන යනවා ශෝ එක..... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no::no: මගේ ලැප් එකෙන්...... :D
    බස් රත්නෙගෙ ටොශීබාව....
    දත් කිඹුලගෙ රේඩියෝව...
    තරි මාමාගෙ යූ පි එස්.....
    ගැලපෙයි මාමී......
    හරි හරි අපි දන්නෑ ඕං... :rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපි ආවා එහෙනම්
    මිත්‍රවරැනි පිප්පොකට් ගහන්න එපා
    කොටින්ම කියනවනම්
    නිදහස අපිට උඩින් පාත් වුනා

    මාරයි නේද බං මූ කොහෙන් හොයාගත්තු ඩයල් එකක්ද

    කිඹුලට මුකුත් කියන්න එපා, දත් නැතිව තමයි යන්න වෙන්නෙ:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙතන හිටියොත් අද ගෙදර යන්න වෙන්නේ රෑ 10 ට තමා...... මම යනෝ.... ගෙදර ගිහින් ප්ලග් වෙනෝ ත්‍රෙඩ් එක කන්න.... අපේ තරි මාමා පේන්න නෑ..... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලා හිදියි දෙකට නැමෙන පරපුර දෙස..
    2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න මම කනෙක්ෂන් එකත් මාරු කරගෙනම ආව සිංහල කොටන්න හින්ද.:P:P
    ලෙසටම කරමු කිබුලෝ..:yes::yes:
    මාත් etisalat වලට මාරු වුනා සිංහල කොටන්නම:yes::yes::yes:
    සස්ලිට්ගේ විරහා රාත්‍රිය අද රෑ 10 ට :yes:
    11.gif
    අනිවා ඕක අහ්න්න බැරි වුනොත් මාසයක් කැවෙ නැ වගේ:yes::yes::yes:.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුල් අංකල්..... මම තාමත් කිඹුල් ස්ටුඩියෝ ඉදිරිපස...... :D මම දැන් යනෝ.... ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්..... දැනට ලැපේ දාගෙන යනවා ශෝ එක..... :yes:
    මුව එලෝලද කොහෙද ....:baffled:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කිඹුල් අංකල්..... මම තාමත් කිඹුල් ස්ටුඩියෝ ඉදිරිපස...... :D මම දැන් යනෝ.... ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්..... දැනට ලැපේ දාගෙන යනවා ශෝ එක..... :yes:


    එල එල
    පරිස්සමින් ගෙදර ගිහින් එන්නෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ආවා එහෙනම්
    මිත්‍රවරැනි පිප්පොකට් ගහන්න එපා
    කොටින්ම කියනවනම්
    නිදහස අපිට උඩින් පාත් වුනා

    මාරයි නේද බං මූ කොහෙන් හොයාගත්තු ඩයල් එකක්ද
    හරි හරි දේශයෙන් ගෙන්වන ලදී
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කිඹුල් අංකල්..... මම තාමත් කිඹුල් ස්ටුඩියෝ ඉදිරිපස...... :D මම දැන් යනෝ.... ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්..... දැනට ලැපේ දාගෙන යනවා ශෝ එක..... :yes:

    උඹව එලෙව්වා නේද කිඹුලා, හූ හූ:rofl::P
     
    Status
    Not open for further replies.