EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉඳපන් හොඳ ඩිනර් එකක් ලෑස්ති කරලම තොපි දෙන්නට ඉන්වයිට් කරන්නම් ඉරිදා දවසක !! :D මේ ටිකේ පිස්සු වගේ බන් නින්දක් නැතුව :baffled: .. හදල බලපන්කො බාර උනා වගේම !! :rolleyes::dull:

    :oo: පිස්සුද බං එහෙම ඕනා නෑ බං..... අපි ඔය කොට්ටාවේ ආව වෙලාවකට වගේ ඔය පැත්තට ඔලුව දාලා යන්න එන්නම්....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං දැක්කද උඹ කියලා තිබ්බ ඒවා ? :P

    :baffled::dull::no: මම දැක්කෙත් නෑ..... දන්නෙත් නෑ...... :no: නෑ නෑ මට මතක නෑ....... :no: අන්න ඒක නම් පිලිගනින්..... මතක නෑ කිව්වහම ඕනා එකකින් බේරෙන්න පුලුවන් ලංකාවේ....... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් ගෙදර පෙට්ටියත් තාම සීල් එකේ උඹට මොන කැඩිච්ච පෙට්ටිද බන් ? :lol::rofl:

    :frown::oo: උඹට වගේ ඩ්‍රයි සීසන් නෑ යකෝ මට....... :angry:

    :rofl:
    ආඬියා ලිඳකට තමයි රත්නෙට පනින්න වෙන්නෙ :D

    :frown: :frown: තරි මාමිට පිස්සු බං..... මූ ඩ්‍රයි සීසන් එකෙන් පිස්සු වැටිලා...... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මට නැපියක් අරන් දෙනවද ?
    කිරිඑක හදනකම් පොඩ්ඩක් බබා ගන්නවද ?
    බබා චු දල නේද පොඩ්ඩක් බලනවද...
    පොඩ්ඩක් අහරින්නකෝ අනේ බබා අඬනවා ඔයාට ඇහෙන්නේ නැද්ද.....
    ...............
    ................
    ................. :P:P:rolleyes:;)

    :rofl::P

    :baffled::dull: ammo owwa ahenawa ahenawa wage danuth:oo:

    :lol: :lol: අනේ බොට 3ත් සෙට් වෙය........!! :yes::D

    Seal eka kadanna thamaa baara wela awith thiyenne ou :P

    :frown::angry:

    සීල් එක කැඩුවම warranty නැතිවෙයි කියල බය ඇති.... :P

    :frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes: :rofl: ගෙදරින් එළියට දාගන්න කියලා තමයි පුරුදු කරන්නෙ.. එළියට දැම්මහම නතර කරන්නෙ ටර්න් 4ක් 5ක් ගහලා.. :rofl:

    :frown::oo::no: මගුලක් කතා කරනවා...... බස් එකක් එලවන එක ලේසි වැඩක් නෙවේ බං...... ජීවිත කීයක්ද.......!! :yes:
     
    Status
    Not open for further replies.