2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එක කොල්ලෙක් නෙවෙයි, කොල්ලො ගොඩක්, සල්ලි නෑ බන් ට්‍රිප් යන්න :dull:


    ඔව් බං
    මේ දවස් වල ලොස්ට්
    මං හිතුවේ මට විතරයි කියලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරෙන් බදාගෙන අරක කරන ගමන් අහවල් එක කරනවා
    එතකොට නිකන්ම අරක වෙනවා
    ඊට පස්සේ කෙල්ලත් අරකට එනවා
    ඊට පස්සේ දෙන්නම මේක කරනවා

    :rolleyes:
    ආදරෙන් බදාගෙන සින්දුවක් කියන ගමන් විසිල් ගහනවා
    එතකොට නිකන්ම කොල්ලට නැටවෙනවා
    ඊට පස්සේ කෙල්ලත් නටාගෙන එනවා
    ඊට පස්සේ දෙන්නම සින්දු කිය කිය නටනවා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගේ නම කිව්වේ නෑ :dull::dull::dull:

    4734710_orig.jpg
     
    Status
    Not open for further replies.