2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිළිහී යන්නට උරුම කළේ ඇයි

    සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැගව ගියේ ඇයි

    මල් කැකුළක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා
    සිත ගිනි අවුලා දියවර අවුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ හිතුවද මේ එහෙන් මෙහෙන් බාගෙට ඇඳන් ඉන්න කෙල්ලන්ගෙ ෆොටෝ ටිකක් මේකෙ දැම්මම උඹට විතරයි කියලා අත්දැකීම් තියෙන්නෙ ? :P
    :baffled::baffled:
    gamayta linda...
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැමෝම සෙට් වෙන්න අද ගෙවෙන්නේ
    නාකි ලන්තයේ
    මහා කොලු වීමේ වැඩසටහනයි
    එත්
    ඉදිරියෙන්ම ඉන්නේ අපේ තරින්ද අන්කල්
    කොමොන් අන්කල් :rofl::rofl:
     
    Status
    Not open for further replies.