මාත් මේ බලං ඉන්නෙ..මාත් etisalat වලට මාරු වුනා සිංහල කොටන්නම
අනිවා ඕක අහ්න්න බැරි වුනොත් මාසයක් කැවෙ නැ වගේ.



කිඹුලට මුකුත් කියන්න එපා, දත් නැතිව තමයි යන්න වෙන්නෙ![]()

සුප්රසිද්ධ මල් බබා![]()



අන්න උඹේ බඩ්ඩ යන්න හදන්නෙ...![]()
supra sidda mal baba![]()



හලෝ......... අපිත් සේට් වුනා
අපි ආවා එහෙනම්
මිත්රවරැනි පිප්පොකට් ගහන්න එපා
කොටින්ම කියනවනම්
නිදහස අපිට උඩින් පාත් වුනා
මාරයි නේද බං මූ කොහෙන් හොයාගත්තු ඩයල් එකක්ද

12.00 පස්සේබොන්න දීපය මට... අතෑරපියව් මට බොන්න යන්න...
මේ සින්දු ඔට්ටු නෑ....![]()


.aaaa ada bonne nadda podda podda![]()
![]()

Bus Ekeda Yanne Gedaraකිඹුල් අංකල්..... මම තාමත් කිඹුල් ස්ටුඩියෝ ඉදිරිපස......මම දැන් යනෝ.... ගෙදර ගිහින් ප්ලග් වෙන්නම්..... දැනට ලැපේ දාගෙන යනවා ශෝ එක.....
![]()