2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිය සතියෙ ගිය කසුන්ගෙ සිංදුවෙන් අපි දවස් ගාණක් පිස්සු හදන් හිටියා මචං :D:D
    මේ පාරත් එහෙමම වෙයි වගේ..
    කිඹුලා හරියටම නිලය බලලා බෙහෙත දෙන්නෙ... :yes::yes::yes::love:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපිත් කන බොන මිනිස්සු බන්:angry::angry::angry:
    ඕව පෙන්නලා පිස්සු වට්ටවන්න එපා
    :angry::angry::angry:


    සමාවෙයන් මම බොන බෝතලේ අමු අමුවේ මෙතන දැම්මට
    සිදුවූ අපහසුතාවය පිළිබද මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටිනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි ඔය ඉන්න ඩයල් එකත උඹට ගල් කැපුවද? :(
    සහෝදරයා සංවරව හැසිරෙන්නේ නම්
    යහපතකි

    මේ පුද්ගලයා නම් මා නොදන්නෙමි
    එහෙත් මේ පින්තූරයෙන් ගම්‍ය වෙන අදහස ආදර්ශය ගල් කපනවාට වඩා නම් උතුම් වේ යැයි සිතමි.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,968
    9,314
    113
    Microsoft
    මට කසුන් අයියගේ සින්දුව download කරන්න link එක දෙන්නෝ....:yes::yes::yes:
     
    Status
    Not open for further replies.