2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදත් අපූරු වැඩසටහනක් හැමදා ම වගේ කිඹුල් අයිය කළේ. බොහොමත් ම ස්තූතියි එළකිරි එකේ අප සහොදර සහෝදරියන් ව නව මානයකට ගෙනියන්න මේ වගේ වැඩසටහනක් කරන එකට. දායක වුණ හැමටමත් බොහොමත් ම ස්තූති වන්ත වෙනව.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අදත් අපූරු වැඩසටහනක් හැමදා ම වගේ කිඹුල් අයිය කළේ. බොහොමත් ම ස්තූතියි එළකිරි එකේ අප සහොදර සහෝදරියන් ව නව මානයකට ගෙනියන්න මේ වගේ වැඩසටහනක් කරන එකට. දායක වුණ හැමටමත් බොහොමත් ම ස්තූති වන්ත වෙනව.


    අනිවාර්යෙන්
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    දන්න රෙද්ද තමා !! මනුස්සයෙක් සංවේදී වෙන අවස්ථා බොහෝය !! මනුස්සයෙක්ගේ බාහිර පෙනුමෙන් සංවේදී කම මනින්න බෑ බන් !! :yes:

    එක දන්න නිසා තම බොල මම් කීවේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තෙන්ම හොද ප්‍රසංගයක් සොයුරු කිඹුලා
    කිමද යත් අපිට වැඩිය නෑසෙන ගීත අහන්නට ලැබුනා
    ඇත්තෙන්ම සාර්ථක ප්‍රසංගයකි
    එන සතියේද එකතුවෙමු
    අද පොඩ්ඩක් කලින් කැපෙන්නට සිදු වෙනවා
    ජය වෙවා ජය ශ්‍රී
    තෙරුවන් සරණයි.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කිඹුලා අයියේ වෙනද වගේම අදත් ෂෝ එක සුපිරි :yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කැපෙනවා මචන්ස්ලා... කිබුල අයියට තැන්ක්ස් පැය දෙකක් පුරාවට නියමම ශෝව් එකක් කලට.. සස්ලිට් සහෝදරයට සුබ පතනවා ඊලග ෂෝ එක නියමට කරගන්න පුළුවන් වෙන්න කියල.එහෙනම් මචන්ස්ලා මම කැපෙනවා කස්ටිය හොද ෆන් එකක් ගන්න.. හැමෝටම කිවුවා සුබම සුබ රාත්‍රියක් හැමෝටම...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක දන්න නිසා තම බොල මම් කීවේ

    උඹ ඔක්කොම අහගන්න ද යන්නේ ශේප් එකේ .. මලත් දීව කැපුවත් මෙලෝ එකෙක්ට මම කිසි දෙයක් නොකියමි !! :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ටම show එකක් කිඹුලා අ‍යි‍යේ.... මම ත්‍රෙඩ් එක පැත්තට වැඩි‍ය ආවේ නැත්තේ සාවධානව අහන්න ඕනේ හින්දා....
    සුපිරි..
    11.gif
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    උඹ ඔක්කොම අහගන්න ද යන්නේ ශේප් එකේ .. මලත් දීව කැපුවත් මෙලෝ එකෙක්ට මම කිසි දෙයක් නොකියමි !! :yes:

    උබ කියන්නේ බ්ලැකා ගැනද ? බ්ලැකාගෙන් අහපන් මම කවුද කියලා:dull::dull:
     
    Status
    Not open for further replies.