2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට....
    ආයෙත් හමුවෙමු....
    සුබ රාත්‍රියක්.....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    89081962206567475403.jpg
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඔබ මා හමු උන මේ ඉර හද යට
    කොතැනක හිටියත් මා මල දවසට
    මගේ ලග තනියට හිනු මැනවි.......
    මගේ ලග තනියට හිනු මැනවි............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුන්දර පැය දෙකක අවසානය සනිටුහන් කරමි...
    පැය දෙකක කාලයක් කෙසේ ගෙවුනාද කියා වත් සිතා ගත නොහැක..
    ගීතය,රසාස්වාදය,හා නිවේදනය...එතරම්ම ආත්මීකය
    නැවතත් මෙවන් වූ සොදුරු දිනක.. සින්හල සුභාවිත ගීතයේ අරුත් සොයා යන්නට එක් වෙන්නට තිර අදිටනත් රැගෙන..
    සමු ගන්නම් කිඹුලාණෙනි....
    ඔබට සුභ රාත්‍රියක්...
    ජයෙන් ජයම වේවා..
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැලකා කියන්නේ අඩන පොරක් නෙමේ ඌ එල රියල් පොරක් ඌ ලෙසියෙන් අඩවන්න බෑ

    දන්න රෙද්ද තමා !! මනුස්සයෙක් සංවේදී වෙන අවස්ථා බොහෝය !! මනුස්සයෙක්ගේ බාහිර පෙනුමෙන් සංවේදී කම මනින්න බෑ බන් !! :yes:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,968
    9,314
    113
    Microsoft
    දන්න රෙද්ද තමා !! මනුස්සයෙක් සංවේදී වෙන අවස්ථා බොහෝය !! මනුස්සයෙක්ගේ බාහිර පෙනුමෙන් සංවේදී කම මනින්න බෑ බන් !! :yes:

    :yes::yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම කාල එන්නම් බන්
    බිල බිල දැන් හොදටම බඩගිනි බන්
    අයෙත් සෙට් වෙන්නම්
    කිඹුල් අයියා එලටම කරනවා. නැත්නම් මට තනියම බෝතලයක් බොන්න බැ මේ වෙලාවේ
    එල එල
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මුල් පැය මගහැරුනත් දෙවෙනි පැය අතිශය සුන්දර එකක්ම විය.

    ස්තුතියි සොයුර මේ දැනෙනෙ හැම දේකටම :D:D
     
    Status
    Not open for further replies.