මම දැක්කෙත් නෑ..... දන්නෙත් නෑ......
නෑ නෑ මට මතක නෑ.......
අන්න ඒක නම් පිලිගනින්..... මතක නෑ කිව්වහම ඕනා එකකින් බේරෙන්න පුලුවන් ලංකාවේ.......
![]()
මට ගැහුවේ නෑ, මමම ගහගත්ත....
මට ගැහුවේ නෑ, මමම ගහගත්ත....
![]()



හා හා දේශද්‍රෝහියෙක් වෙයි හරිය..........!! 
පාවිච්චියට හොඳ වාහනයක්. 1500cc එකක් බලන්න.. ඕවගෙ ගනන් කොහොමද දැං ?කාලයක් අතෑරලා දාපු වාහන සිහිනේ ආපහු දකින්න හිතුනා... mazda bj5p එක හොඳයිද..? කොසා මොකෝ ඒ ගැන අදහස..?
පාවිච්චියට හොඳ වාහනයක්. 1500cc එකක් බලන්න.. ඕවගෙ ගනන් කොහොමද දැං ?
