අපි ඉන්න තැනත් ඔහොම නම්..නැති තැන මොනවා කියනවා ඇද්ද...ලොල් !! බලපන්කො මල්ලි බස් කාරයාගේ ලොරි ටෝක් !!
![]()


අපි ඉන්න තැනත් ඔහොම නම්..නැති තැන මොනවා කියනවා ඇද්ද...ලොල් !! බලපන්කො මල්ලි බස් කාරයාගේ ලොරි ටෝක් !!
![]()


ඔව් ඔව් ගෙදර පෙට්ටියත් තාම සීල් එකේ උඹට මොන කැඩිච්ච පෙට්ටිද බන් ?![]()


ඉඳපන් හොඳ ඩිනර් එකක් ලෑස්ති කරලම තොපි දෙන්නට ඉන්වයිට් කරන්නම් ඉරිදා දවසක !!මේ ටිකේ පිස්සු වගේ බන් නින්දක් නැතුව
.. හදල බලපන්කො බාර උනා වගේම !!
![]()
පිස්සුද බං එහෙම ඕනා නෑ බං..... අපි ඔය කොට්ටාවේ ආව වෙලාවකට වගේ ඔය පැත්තට ඔලුව දාලා යන්න එන්නම්....... 
දැං දැක්කද උඹ කියලා තිබ්බ ඒවා ?![]()


මම දැක්කෙත් නෑ..... දන්නෙත් නෑ......
නෑ නෑ මට මතක නෑ.......
අන්න ඒක නම් පිලිගනින්..... මතක නෑ කිව්වහම ඕනා එකකින් බේරෙන්න පුලුවන් ලංකාවේ....... 

ඔව් ඔව් ගෙදර පෙට්ටියත් තාම සීල් එකේ උඹට මොන කැඩිච්ච පෙට්ටිද බන් ?![]()

උඹට වගේ ඩ්රයි සීසන් නෑ යකෝ මට....... 
![]()
ආඬියා ලිඳකට තමයි රත්නෙට පනින්න වෙන්නෙ![]()
තරි මාමිට පිස්සු බං..... මූ ඩ්රයි සීසන් එකෙන් පිස්සු වැටිලා...... 

බලහන්කො මුගේ කථා !!![]()
ඕකා දැං සීල් කඩන ඒවා රෙකෝඩ් කරලා දායිද දන්නෙ නෑ අපේ කටවල් වහන්න..![]()

තොපිලට මේ කියන ඒවට මිරිස් ටිකක් අඹරන්නම ඕනා.......... 

මු අතක් පයක් කඩනොගෙන, ඔයතරමින්වත් ඉන්නේ එයා නිසාද කොහෙද....![]()


හැබැයි මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නෑ.......![]()




මේ මට නැපියක් අරන් දෙනවද ?
කිරිඑක හදනකම් පොඩ්ඩක් බබා ගන්නවද ?
බබා චු දල නේද පොඩ්ඩක් බලනවද...
පොඩ්ඩක් අහරින්නකෝ අනේ බබා අඬනවා ඔයාට ඇහෙන්නේ නැද්ද.....
...............
................
.................![]()


ammo owwa ahenawa ahenawa wage danuth
![]()
අනේ බොට 3ත් සෙට් වෙය........!! 

Seal eka kadanna thamaa baara wela awith thiyenne ou![]()


සීල් එක කැඩුවම warranty නැතිවෙයි කියල බය ඇති....![]()


![]()
ගෙදරින් එළියට දාගන්න කියලා තමයි පුරුදු කරන්නෙ.. එළියට දැම්මහම නතර කරන්නෙ ටර්න් 4ක් 5ක් ගහලා..
![]()


මගුලක් කතා කරනවා...... බස් එකක් එලවන එක ලේසි වැඩක් නෙවේ බං...... ජීවිත කීයක්ද.......!! 
දන්නෝ දනිති..![]()


ටොශීබා උනත් දෙල් වෙන්න පුලුවන් සපයන්නා වර්චස් උනොත්
![]()
ඒකනේ අපි ඔරිජිනල් ඩීලර්ගෙන් අරන් බඩු දෙන්නේ....... 
