EK Married Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled::dull::no: මම දැක්කෙත් නෑ..... දන්නෙත් නෑ...... :no: නෑ නෑ මට මතක නෑ....... :no: අන්න ඒක නම් පිලිගනින්..... මතක නෑ කිව්වහම ඕනා එකකින් බේරෙන්න පුලුවන් ලංකාවේ....... :rofl::P
    :yes: මට ගැහුවේ නෑ, මමම ගහගත්ත....;)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පට්ට ෂෝ දෙක..නියමයි එළමකිරි..සංකපාලයි මමයි ඉවර වෙනකන්ම ඇහුවා...:yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාලයක් අතෑරලා දාපු වාහන සිහිනේ ආපහු දකින්න හිතුනා... mazda bj5p එක හොඳයිද..? කොසා මොකෝ ඒ ගැන අදහස..?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාලයක් අතෑරලා දාපු වාහන සිහිනේ ආපහු දකින්න හිතුනා... mazda bj5p එක හොඳයිද..? කොසා මොකෝ ඒ ගැන අදහස..?
    පාවිච්චියට හොඳ වාහනයක්. 1500cc එකක් බලන්න.. ඕවගෙ ගනන් කොහොමද දැං ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පාවිච්චියට හොඳ වාහනයක්. 1500cc එකක් බලන්න.. ඕවගෙ ගනන් කොහොමද දැං ?

    ඔටෝ ලංකා එකේ නම් 23ක් විතර කියලා දාලා තියෙනවා 2002-2003 වගේ ඒවා.. 20 ට අඩුවෙන් එකක් තමඉ හෙව්වේ බං.. ඒ ගානට හොඳ පෙනුමක් තියෙන sedan ටිකක් කියපංකෝ.. YOM 99 න් එහා.. නැත්නම් ලීසිං ගන්න අමාරුයි.. :dull:
     
    Status
    Not open for further replies.