ඕක හරියන්නෙ නෑ ඌට
huta ganu kenekta neh hoyanne![]()
ඕක හරියන්නෙ නෑ ඌට

කවියෝ පෙට්රල් 10 කරන එක ඇති නං මෙන්න එල බාන්ඩයක් :
http://autolanka.com/ad.asp?ID=85925

ජපන් ඇල්ටො එකක් තමයි දැන් ගන්න වෙන්නේ...![]()
honda wade umbalata okata denna giyaata 
ඕක දැන් මාස 4ක් තිස්සේ දානවා.. තාම් එකෙක්වත් අරන් නෑ.. අම්මෝ ඕක නම් ගන්නේ නෑ..![]()

batman II![]()
thope maha ura nsane wahana wad unehonda wade umbalata okata denna giyaata
![]()

හැබැයි උඹ හොයන ඔක්කොම ඕකෙ තියනවා. automatic transmission හිටන් තියනවා, අතපය දිග ඇරගෙන යන්නත් පුලුවං හොඳට ඉඩත් තියනවා, ගානත් අඩුයි..අපෝ රජකාලේ බඩුවකේ බං.. ඇන්ජින් ගියර් බොක්ස් තියපු එකක්නේ. ඕකෙ කවරේ විතරයි Ford..![]()

ඒ මොකෝ ?ඕක දැන් මාස 4ක් තිස්සේ දානවා.. තාම් එකෙක්වත් අරන් නෑ.. අම්මෝ ඕක නම් ගන්නේ නෑ..![]()

හැබැයි උඹ හොයන ඔක්කොම ඕකෙ තියනවා. automatic transmission හිටන් තියනවා, අතපය දිග ඇරගෙන යන්නත් පුලුවං හොඳට ඉඩත් තියනවා, ගානත් අඩුයි..![]()
ඒ මොකෝ ?![]()

අනේ මන්දා බං... මට වාහන හරියන්නේ නැද්ද කොහෙද... හැම වෙලේම මොකක් හරි අවුලක්... fb15 එකක් ම බලනවා බං.. හැම තැනම තියෙන වාහනේ නේ.. නොදන්න දේවල් ගන්න බයයි..

ow ban fb15 ekak tak gala dennath puluwan .. iwasala balapan hbai putho amaruma wade low milage ekak hoya ganna eka thamai 
ow ban fb15 ekak tak gala dennath puluwan .. iwasala balapan hbai putho amaruma wade low milage ekak hoya ganna eka thamai
![]()
